මූ තරම් බොන්න බෑනේ මට... 😤

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    අනික සිගරට් ගහලා කැන්සර් හැදිලා මැරෙනවා කියන එකත් හෙන පචයක්නේ. අපේ පැත්තේ අවුරුදු 75 පැනපු මිනිස්සු ඉන්නවා ඩේලි සිගරට් 5ක් විතර ගහපු. තාමත් ගහනව දවසට එක ගානේ වගේ. හැබැයි ඉතින් වෙන වෙන ලෙඩ තියෙනවා පෙනහළු ආශ්‍රිත නොවන ලෙඩ.
    Ehema ekek diha balala dewal kiyanna puluwannan aparade statistics kiyala subject ekak thiyenne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනික සිගරට් ගහලා කැන්සර් හැදිලා මැරෙනවා කියන එකත් හෙන පචයක්නේ.

    "සිගරට් ගහලා කැන්සර් හැදිලා"
    මේක 1965/1970 වෙද්දි ඔප්පු කරල ඉවරයි ( in US )
    ‍රේගන් සිගරට් ඇඩ්වටයිස් කරන එකත් තරහන් කරනව 70 ගනන් වල වගේ
    මේ 2024

    අපේ පැත්තේ අවුරුදු 75 පැනපු මිනිස්සු ඉන්නවා ඩේලි සිගරට් 5ක් විතර ගහපු. තාමත් ගහනව දවසට එක ගානේ වගේ. හැබැයි ඉතින් වෙන වෙන ලෙඩ තියෙනවා පෙනහළු ආශ්‍රිත නොවන ලෙඩ.

    ඔහොම උදාහරන ඔන තරම් දෙන්න පුලුවන්

    සිගරට් ගහන හැමොම lung cancer වලින් මැරෙන්නෙ නැහැ
    සමහරු lung cancer එන කන් ඉන්නෙ නැ, වෙන ලෙඩ වලින් මැරෙනවා

    තව ලෙඩ ඕන තරම් තියනව ඕකෙන් හැදෙන
    නිකන් තමන් තමන්වම රවට්ටගන්න එක කරන්න එපා

    එකෙක් දවසට සිගරට් 20 ගානෙ, අවුරුදු 40ක් බීල හොදට ඉන්නත් පුලුවන්
    තව එකෙක්ට දවසට සිගරට් 5ක් , අවුරුදු 20ක් බිව්වම එකෙන් ලෙඩ වෙන්නත් පුලුවන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    "සිගරට් ගහලා කැන්සර් හැදිලා"
    මේක 1965/1970 වෙද්දි ඔප්පු කරල ඉවරයි ( in US )
    ‍රේගන් සිගරට් ඇඩ්වටයිස් කරන එකත් තරහන් කරනව 70 ගනන් වල වගේ
    මේ 2024

    ඔහොම උදාහරන ඔන තරම් දෙන්න පුලුවන්

    සිගරට් ගහන හැමොම lung cancer වලින් මැරෙන්නෙ නැහැ
    සමහරු lung cancer එන කන් ඉන්නෙ නැ, වෙන ලෙඩ වලින් මැරෙනවා

    තව ලෙඩ ඕන තරම් තියනව ඕකෙන් හැදෙන
    නිකන් තමන් තමන්වම රවට්ටගන්න එක කරන්න එපා

    එකෙක් දවසට සිගරට් 20 ගානෙ, අවුරුදු 40ක් බීල හොදට ඉන්නත් පුලුවන්
    තව එකෙක්ට දවසට සිගරට් 5ක් , අවුරුදු 20ක් බිව්වම එකෙන් ලෙඩ වෙන්නත් පුලුවන්
    අනික ඉතින් lung cancer ෂුවර් එකට හැදෙන්නෙ නැති උනාට ෂුවර් එකටම ඇඟේ දරාගැනීමේ හැකියාවට කෙල වෙනව. දුවාගන්න එහෙම බැරුව යනව. Lungs වලින් oxygen absorb වෙන ප්‍රමාණෙ අඩු වෙනව ඒකයි. Respiratory disease එකකින් අමාරු උනොත් එහෙම කලින්ම සෙත්ත පෝච්චි වෙනව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    අනික සිගරට් ගහලා කැන්සර් හැදිලා මැරෙනවා කියන එකත් හෙන පචයක්නේ. අපේ පැත්තේ අවුරුදු 75 පැනපු මිනිස්සු ඉන්නවා ඩේලි සිගරට් 5ක් විතර ගහපු. තාමත් ගහනව දවසට එක ගානේ වගේ. හැබැයි ඉතින් වෙන වෙන ලෙඩ තියෙනවා පෙනහළු ආශ්‍රිත නොවන ලෙඩ.

    මම හිතුවේ උබට ටික්ක හරි මොලයක් ඇති කියලා. අමු ගොන් කැරියෙක් බලන් ගියාම. 🤮
    තමන් ගොන් කන් කරන ගමන්, හිත හදාගන්න මරු comparison කරන්නෙ

    big-brain-wojak.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම හිතුවේ උබට ටික්ක හරි මොලයක් ඇති කියලා. අමු ගොන් කැරියෙක් බලන් ගියාම. 🤮
    ඔව් අමු මී හරකා මුගේ IQ එක 0
    Genetics කියල ජාතියක් අහලා නැති විදිහට කියපු ලස්සන බලහන් හරකා වගේ
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඔව් අමු මී හරකා මුගේ IQ එක 0
    Genetics කියල ජාතියක් අහලා නැති විදිහට කියපු ලස්සන බලහන් හරකා වගේ

    ටරෝට කියලා ඇරගත්ත උන්නෙ 😏🤣
     
    • Sad
    Reactions: Heshan Daminda