අනික සිගරට් ගහලා කැන්සර් හැදිලා මැරෙනවා කියන එකත් හෙන පචයක්නේ.
"සිගරට් ගහලා කැන්සර් හැදිලා"
මේක 1965/1970 වෙද්දි ඔප්පු කරල ඉවරයි ( in US )
රේගන් සිගරට් ඇඩ්වටයිස් කරන එකත් තරහන් කරනව 70 ගනන් වල වගේ
මේ 2024
අපේ පැත්තේ අවුරුදු 75 පැනපු මිනිස්සු ඉන්නවා ඩේලි සිගරට් 5ක් විතර ගහපු. තාමත් ගහනව දවසට එක ගානේ වගේ. හැබැයි ඉතින් වෙන වෙන ලෙඩ තියෙනවා පෙනහළු ආශ්රිත නොවන ලෙඩ.
ඔහොම උදාහරන ඔන තරම් දෙන්න පුලුවන්
සිගරට් ගහන හැමොම lung cancer වලින් මැරෙන්නෙ නැහැ
සමහරු lung cancer එන කන් ඉන්නෙ නැ, වෙන ලෙඩ වලින් මැරෙනවා
තව ලෙඩ ඕන තරම් තියනව ඕකෙන් හැදෙන
නිකන් තමන් තමන්වම රවට්ටගන්න එක කරන්න එපා
එකෙක් දවසට සිගරට් 20 ගානෙ, අවුරුදු 40ක් බීල හොදට ඉන්නත් පුලුවන්
තව එකෙක්ට දවසට සිගරට් 5ක් , අවුරුදු 20ක් බිව්වම එකෙන් ලෙඩ වෙන්නත් පුලුවන්