මූ නම් නයි ඔස්තාර්!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    අපි ඉස්කෝලේ යන කාලෙත් හිටියා මේ වගේ උඩ බලාගෙන බ‌ොරු කියාගෙන කියාගෙන යන එකෙක්. මේ චීනත් මුගෙන් තමයි මට්ටු වෙන්නේ. ආයේ ලංකාව දිහා බලාගෙන බත් කන්නේ නෑ ඌ

     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    Avant guard Nisshanka, oya program eke pora kalinuth awa paid promotion ekak wage
    ඔය studio එක ඇතුලේ sunglass දාන්නේ මූ බූරුවෙක් හින්දා නෙමෙයි straight බොරු ටිකක් කියාගෙන යන්න අමාරුයි ඔනේ මිනිහෙක්ට ( ඌ professional බොරු කාරයෙක් නෙමෙයි නම්,මං දන්න එකම එකයි ඉන්නේ එහෙම ඉන්නේ මම අදුරන circle එකේ එක දිගට ගානක්වත් නැතුව ඔනේ තරම් බොරු කියන්න පුලුවන් ඌට ඒ බොරු ආපහු හරියට recall කරන්නත් පුලුවන් ගොඩක් වෙලාවට) මට නම් eye contact එකත් එක්ක ලොවෙත් හිනා යනවා
     
    • Like
    Reactions: tharuka1989