මූ නේපාලෙ අරගලේ අස්සෙ රින්ගන්න ගිහින්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    නේපාලෙට ගියාම තේරෙනවා රස්සා නොකර හන්දි ගානේ රස්තියාදු ගහන එවුන් ඉන්නව අම්ම්බානක, උදෙන්ම පාරට එනව ඔහේ ඉදල ගෙදර යනවා,

    හැබැයි හැම එකා අතේම ස්මාර්ට්ෆෝන්. ඕක ඔබ ඔබ ඔහේ ඉන්නව බන්, සිරාවටම ලන්කාව හොදයි.
     
    • Like
    Reactions: lilman