මූ නේපාලෙ අරගලේ අස්සෙ රින්ගන්න ගිහින්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඕක ඉතින් ලංකාවෙ අරගලේ වගේ තමයි casualties පොඩ්ඩක් වැඩි උනාට. සුද්දෙක් ගියා කියල ඌට ගැහුවෙ නෑනෙ මෙහෙත් කවුරුත්. ඕවා දැකල නැති බටහිර මිනිස්සුන්ව මීඩියා වලින් බොරුවට බය කරනව.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පොදු දේපල විනාස කරනව සුපිරියට :lol:
    පේන විදියට රස්සාවක් කරල නැති පොඩි උන් තමයි 70% විතර ඉන්නෙ...
    උන් දන්නෙ නැතුව ඇති විනාස කරන දේපල උන්ගෙ දෙමව්පියොන්ගෙ බදු සල්ලි කියල 🤦‍♂️

    Shame Facepalm GIF by MOODMAN
     
    • Like
    Reactions: jennt and ob_server

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    පොදු දේපල විනාස කරනව සුපිරියට :lol:
    රස්සාවක් කරල නැති පොඩි උන් තමයි 70% ඉන්නෙ...
    උන් දන්නෙ නැතුව ඇති විනාස කරන දේපල උන්ගෙ දෙමව්පියොන්ගෙ බදු සල්ලි කියල 🤦‍♂️

    Shame Facepalm GIF by MOODMAN
    ඒකනෙ බන්. දේපල විනාස කරන්නෙ ඇයි ඇත්තටම? කාගෙද කියලවත් දන්නෙ නැති.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93

    ඒ කෙල්ලට පොල්ල හොදට හුරුයි...
    අපේ කෙල්ලො වගේ නෙවෙයි. අපේ උන් කොස්ස ඉදල හැඬල් කරත් තට්ටම කැරකෙනවා සක බඹරෙ වගේ... ගැම්ම ගන්නෙ තට්ටමෙන් නේ...

    ඒකට මේකි... කඳ එහෙමමයි පොල්ල විතරයි චලනය වෙන්නෙ..
    අවුල ඉතින් හැම එකටම තට්ටු දාන එක තමයි
     
    • Like
    Reactions: jennt

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,417
    113
    පොදු දේපල විනාස කරනව සුපිරියට :lol:
    පේන විදියට රස්සාවක් කරල නැති පොඩි උන් තමයි 70% විතර ඉන්නෙ...
    උන් දන්නෙ නැතුව ඇති විනාස කරන දේපල උන්ගෙ දෙමව්පියොන්ගෙ බදු සල්ලි කියල 🤦‍♂️

    Shame Facepalm GIF by MOODMAN
    ralllata puka denawa..unta owa kaduwa kiyala wadakuth na anith ewun karana nisa karanawa:(