සිරාම කතාව බං!! කෙල්ලගෙ කතාව කෙසේ වෙතත් මෙයා කරගෙන තියෙන ලොකුම වැරැද්ද ඔය වගේ කාලකන්නියො ටිකක් යාළුවො විදිහට තෝරගත්ත එක.ඔක්කොටම හරි මරු යාළුවො ටිකක්නෙ ඉදලා තියෙන්නෙ. තවත් යාළුවෙක්ගෙ දුර්වල කමක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාන එක හරි ද?

one tharam innawa...habai ekekwath wiswasa nam karanne na..

Same hereMata yaluwo natthe ekaneone tharam innawa...habai ekekwath wiswasa nam karanne na..
Wiswasa karala apitath arala gihin thiyenawa![]()
