මූ පව් නේද..කෙල්ලො නිසා විඳින දුකක්..😥😥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    කෙල්ල දාලා ගියා කියලා මෙහෙම නහින්න ඕනෙ ද?🤦‍♂️🤦‍♀️ ඔක්කොටම හරි මරු යාළුවො ටිකක්නෙ ඉදලා තියෙන්නෙ. තවත් යාළුවෙක්ගෙ දුර්වල කමක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාන එක හරි ද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කොල්ලයි බල්ලයි හැම එකාම එක්ක බොන්න එපා කියන්නෙ ඕකනෙ 😒 බොනවනං බොන්න ඕන ශුවර් සිරාම ෆිට් ජෙනුවින් ඩයල් එක්ක විතරයි
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔක්කොටම හරි මරු යාළුවො ටිකක්නෙ ඉදලා තියෙන්නෙ. තවත් යාළුවෙක්ගෙ දුර්වල කමක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාන එක හරි ද?
    සිරාම කතාව බං!! කෙල්ලගෙ කතාව කෙසේ වෙතත් මෙයා කරගෙන තියෙන ලොකුම වැරැද්ද ඔය වගේ කාලකන්නියො ටිකක් යාළුවො විදිහට තෝරගත්ත එක.
     
    Last edited:

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    කෙල්ලට වඩා මුගේ යාළුවෝ චාටර් වැඩක් කලේ මේක වීඩියෝ කරලා පබ්ලිෂ් කරපු එකෙන්. අඩපන් ඒ වගේ සෙට් එකක් එක්ක බිව්වේ ඇයි කියලා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොල්ලො 🥃 දාලා හිතේ තියෙන දේ කියලා පොඩ්ඩක් හිත shape කරගන්නේ

    මුං වගේ යාළුවෝ නිකන් දුන්නත් efa appa 🙄
    මේ වගේ සිද්දි කොච්චර වෙලා තියෙනවද අපිට 🥃 දාලා දුක කියලා ඌව shape කරලා කෙල්ලට මඩ ගහන්න plan කරලා කොල්ලව ගෙදරටම ඩ්‍රොප් කරලා ඊළග දවසේ උබට දැන් කොහොමද කියලා හොයලා බලපු එවුන් අපි ආශ්‍රය කරේ
    යාළුවෝ ☺️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,555
    25,898
    113
    අපිත් ඔහොම ආතල් පොට් වල ඉඳලා තියෙනවා....කවදාවත් වීඩියෝ කළේ නෑ.පොන්න වේසාවෝ....අරකා පාරේ යන්න වෙන්නේ මාස්ක් තියෙනකන් විතරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,876
    113
    කෙල්ලො නිසාමත් නෙවේ නේද. තමන්ගෙ හිත තමයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,218
    113
    ඕවා ඔහොම වෙන්න ඕන..එතකොට තමා මිනිහෙක් හැදෙන්නේ..සූරසේනත් කිව්වේ.:D