පොල් ගෙඩිය වැටුනා නං වැඩිම ඉතින් ඇට දෙක තැලිලා උඹ ඉපදෙන්නෙ නැතුව ඉදියි.. ඒ වගේද යකෝ මේක...අපෙ තාත්තා ලොරියක යද්දි වින්ඩ්ස්ක්රින් එක කඩන් පොල් ගෙඩියක් කකුල් දෙක මැද්දෑවට වැටිලා තිබ්බා.. වෙලාව තමයි ඉතින්
මටත් මතක්වුනේ මේකෙ හයිවේ ඇක්සිඩන්ට් එක...Final destination
![]()
එහෙම උනානම් ඉන්ද්රජිතයි උගේ ෆේක් ටිකයි කෙලින පච අහන්න වෙන්නෙ නෑ අපටඅපෙ තාත්තා ලොරියක යද්දි වින්ඩ්ස්ක්රින් එක කඩන් පොල් ගෙඩියක් කකුල් දෙක මැද්දෑවට වැටිලා තිබ්බා.. වෙලාව තමයි ඉතින්