මූ පුදුමයි බේරුණා..

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Final destination
    final destination horror GIF
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපෙ තාත්තා ලොරියක යද්දි වින්ඩ්ස්ක්‍රින් එක කඩන් පොල් ගෙඩියක් කකුල් දෙක මැද්දෑවට වැටිලා තිබ්බා.. වෙලාව තමයි ඉතින්
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අපෙ තාත්තා ලොරියක යද්දි වින්ඩ්ස්ක්‍රින් එක කඩන් පොල් ගෙඩියක් කකුල් දෙක මැද්දෑවට වැටිලා තිබ්බා.. වෙලාව තමයි ඉතින්
    පොල් ගෙඩිය වැටුනා නං වැඩිම ඉතින් ඇට දෙක තැලිලා උඹ ඉපදෙන්නෙ නැතුව ඉදියි.. ඒ වගේද යකෝ මේක...
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    ගෑණු කෙනෙක් හිටියානම් අනිවා කකුලක් left,මොකද උන් dashboard එකේ දනිස්ස වදිනකටන් steering wheel එක තනේ වදිනකන් seat එක ඉස්සරහට ගන්නවනේ
     
    • Like
    Reactions: NRTG and HKavinda

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අපෙ තාත්තා ලොරියක යද්දි වින්ඩ්ස්ක්‍රින් එක කඩන් පොල් ගෙඩියක් කකුල් දෙක මැද්දෑවට වැටිලා තිබ්බා.. වෙලාව තමයි ඉතින්
    එහෙම උනානම් ඉන්ද්‍රජිතයි උගේ ෆේක් ටිකයි කෙලින පච අහන්න වෙන්නෙ නෑ අපට