මූ බූරුවෙක් නේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අයියගෙ තැලෙන්න ඕනි තැන තැලුනම හරි :rolleyes:

    :lol:

    License plate eka penawa. Buwata yatha kaaledi badu hamba weyi.

    එහෙම වෙයිද ???

    :baffled: අමු මැටි හරකෙක් මූ නම්. කී දෙනෙක් අමාරුවෙ වැටෙන වැඩක්ද මේ පොන්සියා මේ කරන්නෙ

    ඔව් බන් මොක්ක හරි වැදුනා නම් එහෙම කොහොමද නේ

    දෙදහෙන් පස්සෙ සොන්නයො සෙට් එකක් ද කොහෙද

    :eek:

    මැරිලා ගියා නම් එකක්. නැත්නම් මහජන සල්ලි වලින් මෝඩකම් වලට බෙහෙත් දාන්න ඕන.

    මොක්ක හරි වැදුනා නම් ඉතින් අහින්සකයෙකුත් හිරේ නේ බන්

    wassa dawaswala karanawanam onna wada..

    -jayarathna florists

    :lol:

    පිස්සෙක් පිස්සෙක්

    :yes:

    සුපිරි කෙල්ලෙක්නේ ඕයි .. :unsure:
    බුරුවෙක්වත් ඉස්සරහින් හිටවගෙන බයික් එක balance කරන අරන් යනවනේ සිරාවට

    :lol:

    Accelerate කරන්නේ කොහොමද මූ?

    සිරාවට බන්

    ටොප් කෙල්ලෙක්

    :eek::eek:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මූ අපේ පාරක ඔහොම ගිහින් වැටුනානම් එහෙම ගහනවා මැරිලා වැටෙන්න
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    ගැට්ටක් හම්බ වුනා නම් නියම ගැම්ම
    Gatta pitipasse wadikaragena yana nisa wenda athi gamma. Gatta kuduwennama wadinna thibbe. Ate kate hitinna harak patoyage. Mewata kawadawath like karanna honda naha. Balapan me gona nisa wena minihekge wahaneka waduna nam e minihath amaruwe. License life time cancel karala. Athulata danna ona 10 years walata. Samawa epa mehema buruwanta.
     
    • Like
    Reactions: D_Mad and Dr.Amdan

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ඔහොම ගිහින් වැටිලා අඩු කඩාගත්තම පිටිපස්සෙන් ගැම්මට වාඩි කරන් යන ගෑනිත් අබ්බගාතයෙක් එක්ක පවුල් කයිද කියලා බලපන්කො
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Gatta pitipasse wadikaragena yana nisa wenda athi gamma. Gatta kuduwennama wadinna thibbe. Ate kate hitinna harak patoyage. Mewata kawadawath like karanna honda naha. Balapan me gona nisa wena minihekge wahaneka waduna nam e minihath amaruwe. License life time cancel karala. Athulata danna ona 10 years walata. Samawa epa mehema buruwanta.

    ඇතුලේ දාන්න ඔය සාක්ෂියම මදැ‍යි.නම්බර් එකත් තියෙන්නේ පෙනි පෙනි.

    මම දැක්ක ඔය ස්ටන්ට් වැඩ කරන්න ගිහින් මොළේ එලියට එන්න වැඩ සිද්ධ කරගත්තු එකෙක්ගේ වීඩියෝ එකක්.පව් මුන්ව ජාතක කරපු අම්මා තාත්ත..බල්ලෝ වගේ පාරවල් ගානේ මැරිලා යනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    ඇතුලේ දාන්න ඔය සාක්ෂියම මදැ‍යි.නම්බර් එකත් තියෙන්නේ පෙනි පෙනි.

    මම දැක්ක ඔය ස්ටන්ට් වැඩ කරන්න ගිහින් මොළේ එලියට එන්න වැඩ සිද්ධ කරගත්තු එකෙක්ගේ වීඩියෝ එකක්.පව් මුන්ව ජාතක කරපු අම්මා තාත්ත..බල්ලෝ වගේ පාරවල් ගානේ මැරිලා යනවා.
    Ohoma un jathaka karapu unuth oya wage athi. Deyak therum ganna molayak nathi harakma wenna ona. Okata ata thalaganna ona nam oka pittaniyakata ghin karanna thibuna. Ehema naththan kelinma kanaththaka karath aulak naha. Marunam kelinma walata danna thinba. System hadanne koheda mehema hithana harak inna rataka.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ohoma un jathaka nkarapu unuth oya wage athi. Deyak therum ganna molayak nathi harakma wenna ona. Okata ata thalaganna ona nam oka pottaniyakata ghin karanna thibuna. Ehema naththan kelinma kanaththaka karath aulak naha. Marunam kelinma walata danna thinba. System hadanne koheda mehema hithana harak inna rataka.

    සිස්ටම් කොහෙ හදන්නද ..පේන්නේ නැද්ද next generation හැටි.මරණ සහතිකේ අතේ අරන් යන එකාට හුරේ දාන්නේ උන් නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    මචං මේ වීඩියෝ එක පොලීසියට complain කරමු. අපරාදේ මූ තාප්පෙක හරි ලයිට් කණුවක හරි වැදිලා මැරෙන්න තිබුණේ.

    මේ අවජාතක වේසාවා වෙන වාහනයක හප්පා ගත්තා නම් ලංකාවේ ශුක්‍රාණු නීතිය අනූව අනතුරක් වලක්වා නොගැනීමේ නීතිය යටතේ අර අසරණ රියදුරු හිරේ.
     
    • Like
    Reactions: D_Mad and Dr.Amdan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    සිස්ටම් කොහෙ හදන්නද ..පේන්නේ නැද්ද next generation හැටි.මරණ සහතිකේ අතේ අරන් යන එකාට හුරේ දාන්නේ උන් නේ
    Sirawata mata penna baha 95/2000 n uda set eke samahara haththa. Un hariyata ape thaththalage thaththala kiyala hithaganin inne.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අවජාතක වේසාවා වෙන වාහනයක හප්පා ගත්තා නම් ලංකාවේ ශුක්‍රාණු නීතිය අනූව අනතුරක් වලක්වා නොගැනීමේ නීතිය යටතේ අර අසරණ රියදුරු හිරේ.

    මඟුලේ නීතියක් නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    මචං මේ වීඩියෝ එක පොලීසියට complain කරමු. අපරාදේ මූ තාප්පෙක හරි ලයිට් කණුවක හරි වැදිලා මැරෙන්න තිබුණේ.

    මේ අවජාතක වේසාවා වෙන වාහනයක හප්පා ගත්තා නම් ලංකාවේ ශුක්‍රාණු නීතිය අනූව අනතුරක් වලක්වා නොගැනීමේ නීතිය යටතේ අර අසරණ රියදුරු හිරේ.
    Ehema unanam wadina wahane driver thawath tikak hirawenawa oya gothayage ekek police department hitiyoth. Ehemane me karuma rate law eka waradda peni peni karana ekata apa.
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    Parath lissanawa homba wadila ata kadena gamma balanna bari unane appa me harakage.