මූ මැරෙන්න ඇති නේ ??

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොලීසියට පිස්තෝල ඕනෙ නැහැ. ඕකුන්ට බැටන් එක තිබ්බම ඇති. මෝඩ හීනමාන හරක් පිස්තෝලෙ එක්ක රඟන්න ගිහින් මිනිස්සු කීයක් මැරිල ඇද්ද :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මැරිලා කියලා වෙන ත්‍රෙඩ් එකක දැක්කා :(

    සිංහලු පෙනො නෙහ්..
    පාරෙ මොන සැප වාහනෙක ගියත්, අඩු කුලෙ මිට්ටොන්ට බලය තියෙන රටක කිසිම සේෆ්ටි එකක් නැ...

    ඩිප්‍රෙසන් ත්‍රෙඩ් මෙව්වා....
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    wedi thibba nam thawa ethana inna anthayanata waraddak una kiya kiya inne nathuwa, aruwa ambulance eke hospital yawala policeyata yanna ona,
    usawiyedi thama hari waradda bera ganna thiyenne..
    police karayage shock ekata u ethana unta kiya kiya puka denawa..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Police ekka fit eke katha kare nattan arinna enawa argue karoth.un hena malen inne minissu ekka
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    වෙපන් එක අල්ලන් ඉන්න විදිහෙන්ම තේරෙනව කිසි ට්‍රේනින් එකක් නෑ කියල.
    sirawata.... u weapon eka diha baladdi issaraha uta katha karanna awa kollata point wenne. misfure una nam thawa ekek dead.
    hariyata weapon train wechcha ekek ohoma sellam pisthole wage karakawanne na
     
    • Like
    Reactions: asanka+++