මූ මැරෙන්න ඇති නේ ??

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    නවත්තලා තියෙන එකට නේ තියල තියෙන්නේ

    Muslim Minissu Puchchapu Karume....

    Mokadda uge aagama?
    උබ දැන් මැරුණ එකාගේ ජාතිය ආගම හොයා ගත්තද ඔය කතාව දාන්න කලින්.

    sirawata.... u weapon eka diha baladdi issaraha uta katha karanna awa kollata point wenne. misfure una nam thawa ekek dead.
    hariyata weapon train wechcha ekek ohoma sellam pisthole wage karakawanne na
    මම මුලින් හිතුවේ එහෙම වෙච්ච එකක් කියල සවුන්ඩ් දෙම්ම්ම තමා තේරුනේ.
    ------ Post added on Jan 18, 2024 at 11:21 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    වෙපන් එක අල්ලන් ඉන්න විදිහෙන්ම තේරෙනව කිසි ට්‍රේනින් එකක් නෑ කියල.
    ඔව් බං පාතාලෙ උන්ට වඩා බයානකයි මේ ලෝ IQ මෙලෝ ට්‍රේනිං එකක් නැති මෝඩ නාකි httplata වෙපන් දීලා තියන එක. පාතාලෙ උන් අඩුගානෙ උන්ට මරන්න ඕන එකාට මැරෙන්න තියලා පාඩුවෙ එනවා. මේ පක්කු බය කරන්න තුවක්කුව දික් කරලා මිනිස්සු මරනවා. දැන් ඔය පොලිසියෙන් මිස්ෆයර් සීන් කීයක් උනාද මේ මෑතක? ලොවෙත් සේෆ්ටි ලොක් එක කියලා එකක් අහලාවත් නැතුව ඇති. පුලුවන් තරං මේ මෝඩ පක්කුන්ට තුවක්කුව දික් කරන්න දෙන්නෙ නැති තැනට වැඩ කරන එක තමා සාමන්‍ය මිනිස්සු විදිහට අපිට කරන්න පුලුවන් එකම දේ. අත දැම්මොත් උසාවි යන්න බලන් හරි නවත්තපන් බීලා හිටියත්
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට

    ඔහොම වෙපන් එක උඩින් අල්ලන් ඉන්න බෑ. සේෆ්ටි ඔන් කරල තියන්න ඕනෙ ඔපරේශන් එකක නෙමේනම්. අනිත් එක ෆයර් කරන්නෙ නැත්නම් කිසිම වෙලාවක ට්‍රිගර් එකට ඇගිල්ල තියාගෙන ඉන්න බෑ. ඕව ට්‍රෙනින් එකේ අනිවා කියල දෙන දේවල්. තව ඌ බයික් එකට නගින්න හදන්නෙ වෙපන් එක සාක්කුවෙ දාගෙන. හොල්ඩර් එකක් නැත්නම් පිස්ටල් එකක්නම් ග්‍රිප් එක ට්‍රිගර් එක එලියට හිටින්න ඉනේගහගන්න ඕනෙ. අනික වෙපන් එකත් අලුත් එකක්. මූ එක තැනක කියනව බය කරන්න හැදුවෙ කියල, සමහරවිට මිස්ෆයර් එකක් වෙන්නත් පුලුවන්, මොකද නවත්තපු වාහනේ එකාටනෙ තියල තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: narihashan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රශ්නයක් උනොත් පොලිස් සහන මැදිරිය අමතන්න. ඊට කලින් මතක ඇතුව වෙඩි වැදිච්ච තැනට ඇඟිල්ලක් ගහගන්න
     
    • Haha
    Reactions: gnilukshi

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහොම වෙපන් එක උඩින් අල්ලන් ඉන්න බෑ. සේෆ්ටි ඔන් කරල තියන්න ඕනෙ ඔපරේශන් එකක නෙමේනම්. අනිත් එක ෆයර් කරන්නෙ නැත්නම් කිසිම වෙලාවක ට්‍රිගර් එකට ඇගිල්ල තියාගෙන ඉන්න බෑ. ඕව ට්‍රෙනින් එකේ අනිවා කියල දෙන දේවල්. තව ඌ බයික් එකට නගින්න හදන්නෙ වෙපන් එක සාක්කුවෙ දාගෙන. හොල්ඩර් එකක් නැත්නම් පිස්ටල් එකක්නම් ග්‍රිප් එක ට්‍රිගර් එක එලියට හිටින්න ඉනේගහගන්න ඕනෙ. අනික වෙපන් එකත් අලුත් එකක්. මූ එක තැනක කියනව බය කරන්න හැදුවෙ කියල, සමහරවිට මිස්ෆයර් එකක් වෙන්නත් පුලුවන්, මොකද නවත්තපු වාහනේ එකාටනෙ තියල තියෙන්නෙ.
    Missfire නම් ඌ පොලිසියේ තියාගන්න බැ. Danger නෙ
     
    • Like
    Reactions: Mr.dark

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ගන් එක හිර වෙලා නේද තියෙන්නේ පොරගේ අතේ තියෙද්දිත්. බලපන් Slide එක ජෑම් වෙලා තියෙන්නේ. ඔය හුකන්නලා අඩු ගානේ ගන් එකේ සේෆ්ටි එක වත් දාන්න දන්නවාද ශුවර් නෑ. මොකද බය කරන්න ගන් එක දික් කරනවා නම් අනිවා සේෆ්ටි දාලා දික් කරන්න ඕනේ. දැන් පකේ මිස්ෆයර් කියනවා. ඕකව අල්ලලා දාන්න ඕනේ මිනීමැරීමටම හිරේට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    ගන් එක හිර වෙලා නේද තියෙන්නේ පොරගේ අතේ තියෙද්දිත්. බලපන් Slide එක ජෑම් වෙලා තියෙන්නේ. ඔය හුකන්නලා අඩු ගානේ ගන් එකේ සේෆ්ටි එක වත් දාන්න දන්නවාද ශුවර් නෑ. මොකද බය කරන්න ගන් එක දික් කරනවා නම් අනිවා සේෆ්ටි දාලා දික් කරන්න ඕනේ. දැන් පකේ මිස්ෆයර් කියනවා. ඕකව අල්ලලා දාන්න ඕනේ මිනීමැරීමටම හිරේට.

    Or mag එක empty නිසා slide stop එක වැටිලා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න 8 පාස් අපේ පොලිත් උත්තලා. ඒ මදිවට වටේ ඉන්න ගොඩයෝ තූ නෙදකින් මයිනා මැරුනට පස්සෙත් ජන්දෙ ගහයි ගොබ්බ සුකන්නෝ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    ගන් එක හිර වෙලා නේද තියෙන්නේ පොරගේ අතේ තියෙද්දිත්. බලපන් Slide එක ජෑම් වෙලා තියෙන්නේ. ඔය හුකන්නලා අඩු ගානේ ගන් එකේ සේෆ්ටි එක වත් දාන්න දන්නවාද ශුවර් නෑ. මොකද බය කරන්න ගන් එක දික් කරනවා නම් අනිවා සේෆ්ටි දාලා දික් කරන්න ඕනේ. දැන් පකේ මිස්ෆයර් කියනවා. ඕකව අල්ලලා දාන්න ඕනේ මිනීමැරීමටම හිරේට.
    Empty mag

    Moda huththa gun eka load karala magazine eka galawan Innawa wage. Safety regulations walata anuwa magazine eka gahan inna ba. Me huththa eka nisa bullet ekak kalin load karala thiyan idala wage
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Empty mag

    Moda huththa gun eka load karala magazine eka galawan Innawa wage. Safety regulations walata anuwa magazine eka gahan inna ba. Me huththa eka nisa bullet ekak kalin load karala thiyan idala wage
    ඔව් එම්ප්ටි මැග් වගේ තමා.
    මැග් එක ගලෙවුවට බැරල් එකේ එකක් ඉතුරු වෙනවා.
     
    • Like
    Reactions: manjulabw

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව ඇතුලේ මනුස්ස ජිවිතයක වටිනාකම කොච්චර නම් අඩුයිද?? ☹️

    නෑනෙ. මේ ලංකාවෙ නෙවෙයිනෙ. ඕසි හරි යූකේ හරි වෙන්න ඕන. කලු හම දැක්ක ගමන් වෙඩි තිව්වා. දෙවෙනි පුරවැසියෙක් නිසා නෝ චාන්ස්.

    සුද්දන්ට කඹුරන්න නොයා ලංකාවෙ පළවෙනි පුරවැසියෙක් වෙලා හිටිය නං අදටත් ජීවත් වෙනවා. 😕😞😞😞

    නැද්ද @dxx?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අඩුම මූ යුනිෆෝම්වත් නෙමේ ඉන්නේ.

    යකෝ පාරේ ඉන්න සිවිල් මනුස්සයෙක් තුවක්කුවක් දික් කරපු පලියට නවත්තන්නෙ කවුද.

    මංකොල්ලකාරයොත් ඔහොමනේ.

    මේ කොල්ලගේ හොඳ කමට නවත්තලා. පව් අසරණ දරුපවුල් කාරයා.

    උගේ ළමයිංට දැං තාත්තෙක් දෙන්නේ මේ නාකි වේසිගේ පුතාද.

    පවුල් පිටිං හැඳිගෑවිලා යනන ඕනේ මේවගේ බල්ලන්ගේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,492
    113
    එළකිරියෙත් වෙපන් ට්‍රේනින් තියෙන සෑර්ලා ගොඩක් ඉන්නවා වගේ