මොකෙක්ද බන් මූ..මූ නිකන් හෙන ඩයල් එක වගේනෙ ටෝක්ස් දෙන්නෙ..ඇත්තටම මූ ඩයල් එකක් නම් මෙහෙම.චැනල් අටවගෙන උගේ සක්සෙස් වෙච්ච ඒවා අනුන් එක්ක.ශෙයා කරනවද බන්?? මටනම් මූව සෙට් වෙන්නෙ නෑ 

අනික නිකන් දම්ම්ක පෙරේලා දිලිත් වගේ උන් මෙහෙම චැනල් එකක්.හදාගෙන අනිත් උන්ට පෙන්න ටොක්ස් දෙන්නේ නෑනේ කවුරු හරි එකෙක් ඉන්ටර්වීව් කරනවනන්නෙ කියන්නෙ..මූ මේ චැනල් එකක් හදන් ගොඩයන හැටි කියන්නේ අපිට ටියන ආදරේටද??