Patta kollek nee ban muuuu?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    QzAmf6Z.jpg


    නිකන් බුකියේ කරක් ගහද්දි දැක්කේ බන්. පට්ට කොල්ලෙක්නේ?

    තාම මම හිතන්නේ මූට 18ක් වත් නෑ :D

    දන්න විදියට ඉතාම සාමාන්‍ය පවුලකින් ආපු කොල්ලෙක්. අවුරුදු 16යේ ඉදන් ගහපු ගේමක ප්‍රතිපලයක් විදියට.

    ඌ..ට දැන්...

    ටොයොට ප්‍රියස් එකක්..
    අවුඩි ඒ6 එකක්...
    bmw i8 එකක් තියෙනව...

    soiftOA.jpg


    y14gzTv.jpg


    මේ වගේ ගනන් වල වාහන ගන්නව කියන්නේ ඒවගේ කීප ගුනයක් මූ සේව් හෝ ඉන්වෙස්ට් කරලත් ඇති.

    අවුරුදු 18ක් වගේ පොඩි වයසකදි ගොඩක් කොල්ලන්ගේ ඩ්‍රීම් ලයිෆ් එක මූ රියල් ලයිෆ් ගෙවනව.

    මගේ ෆොටෝ දැක්කමත් පෙන්න තියෙන දෙයක්. මූ හෙන මොරාල් එකට ඉන්න ඩයල් එකක් වගේ. ෆොටෝ වලත් හොද පර්සනැලිටි එකක් පේනව. හෙනම ඩිටර්මයිනඩ් ලුක් එකක් තියෙන්නේ.

    y1lRMPZ.png


    ZxLpa43.png


    6pplAMH.png


    ලැජ්ජයි බන් මේව දකින කොට අපි මුන් කරන දේවල් කරන්න දැනගෙනත් ඒ ෆීල්ඩ් හොද නෑ කියල වෙන ෆීල්ඩ් වල රු තිස් හතලිස් දාහට කට්ට කනව. :sorry:

    චාටර්ම දේ කියන්නේ මට මේ පොඩි කොල්ලට වගේ කිසිම බර්නින් ඩිසයර් එකක් නෑ කවද හරි මේ වගේ සල්ලියක් හොයනව කියල.

    මූ බස් එකක් ගන්න අවුරුදු 16යේ ඉදන් ගහපු ගේමක ප්‍රථිපල මේ.... :D:yes:

    CgwvpKE.png


    6xCESWg.png


    yR98WK9.png


    අපිට හිතෙන්නෙවත් නැති එක එක දේවල් කරල අමුතුම ගේමක් ගහන කොල්ලො මුං. රටට සෑහෙන්න වටිනව මේ වගේ කොල්ලො :yes:

    මූව කලින් දන්නැත්නම් මේ වගේ රත්තරන් කොල්ලො දිහා බලලවත් ගොඩයන්න ට්‍රයි එකක් දෙමු. :D


    ERBNdbw.png
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    mu wena rataka hitiya nam muta ferrari ekak ganna puluwan. me wage ahinsaka kollo mahansi wela hamba karana salli walata tax gahala thamai ape palakayo vehicle permits saha wenath luxury dewal ganne. mahansi wela hamba karapu salli walin ratak hariyata kalamana karaganna bari palakayanta kanna dena eka muta padui. ketiyenma kiyanawanam mu lankawe inna eka muta padui.
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete