මූ වෙඩි තියාගෙන තියෙන්නෙ මොකෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතකෝරල මහතා වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

    මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

    එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතකෝරල මහතා වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

    මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

    එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
    පොඩ්ඩක් නිව්ස් කියවලා බලපන්කො වද නොදී.
    ඌ හිටපු බිල්ඩිම වට කරලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    GRAPHIC IMAGES

    fb287209-1966-4a0e-9e86-a3b14c3a8330.jpg
    743450a6-d5c6-4ab2-b652-61e132f0f60b.jpg
    419ce39e-2cc8-49f8-a57e-e4bb6cf81ba3.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මුගෙ වාහනේ වටකරලා ගහද්දි ගාඩ් එකේ එකෙක් වටේට වෙඩි තියලා දුවලා. එ තරහට මිනිස්සු ගහලා.
     
    • Like
    Reactions: vito

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතකෝරල මහතා වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

    මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

    එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
    BORU DANNA epa ban
    ubala danna ekek maruva ne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    පේන විදිහට නම් මැරිලා තියෙන්නේ වෙඩි වැදිලා නෙමෙයි. මිනිස්සු හොඳටම ගහලා මරලා.
    Wedi thiya gaththanam andum gala wenna ba ne
     
    • Like
    Reactions: dabba1983

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මේවනම් මචන් පට්ට අවුල් නිවුස්..ලොවෙත් ලංකාවට ගොඩ ඒමක් නෑ ශුවර්..ඕවා මෙහෙයවන උන්ගේ නායකයා පන පිටින් පුච්චන්න ඕන රෝහන විජේවීරට කලා වගෙ.ප්‍රේමදාස කරපු වැඩේ දැන් තමයි මට තේරෙන්නේ හරිකියලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේවනම් මචන් පට්ට අවුල් නිවුස්..ලොවෙත් ලංකාවට ගොඩ ඒමක් නෑ ශුවර්..ඕවා මෙහෙයවන උන්ගේ නායකයා පන පිටින් පුච්චන්න ඕන රෝහන විජේවීරට කලා වගෙ.ප්‍රේමදාස කරපු වැඩේ දැන් තමයි මට තේරෙන්නේ හරිකියලා
    ඔව් ඔව් මෙක කරපු නාකි මයින පාරේ ඇදගෙන ගිහින් පුච්චලා මරන්න ඕනේ.
     
    • Like
    Reactions: handley

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොටෝ වල හැටියට නම් ගහලා මරලා වගේ..බලපන්කෝ මූණේ තියෙන තුවාල ටික..කලවා,බඩේ එහෙම තැලුම් පාරවල් පේනවා.

    වෙඩි තියා ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔලුවට තියාගන්නේ.එහෙම වුනා නම් උණ්ඩේ එලියට ගිය තැන ලොකු තුවාලයක් තියෙන්න ඕනේ..
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    පොටෝ වල හැටියට නම් ගහලා මරලා වගේ..බලපන්කෝ මූණේ තියෙන තුවාල ටික..කලවා,බඩේ එහෙම තැලුම් පාරවල් පේනවා.

    වෙඩි තියා ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔලුවට තියාගන්නේ.එහෙම වුනා නම් උණ්ඩේ එලියට ගිය තැන ලොකු තුවාලයක් තියෙන්න ඕනේ..
    Ow
    Sure eketa marela
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අපරාදේ බස් වල ගියපු කැරි පකයලා පන පිටින් ගෙදර ඒවුවේ.දැන් කානක් ඇහිලා ඉන්න නෑ.
     
    • Like
    Reactions: U-tag

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    පොටෝ වල හැටියට නම් ගහලා මරලා වගේ..බලපන්කෝ මූණේ තියෙන තුවාල ටික..කලවා,බඩේ එහෙම තැලුම් පාරවල් පේනවා.

    වෙඩි තියා ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔලුවට තියාගන්නේ.එහෙම වුනා නම් උණ්ඩේ එලියට ගිය තැන ලොකු තුවාලයක් තියෙන්න ඕනේ..
    un protesters lata shoot karala duwala pannan gihin maranna ati ita passe