අක්මාව ලෙප්ට්..
lankawe sawalen kanawa wageKathawak tiyenawa oka liquor kiyala danne wathura kiyala. Muge godak drinks nikan eka eka ewa ohe mix karana eka. honda ewa tibba issara cocktail wage. but dan tiyenne tub/sink/bucket purona ewa tama.

Sirawata, u aththa liquor daanawa wage ranga paala salli gannawa. but danne wathura kiyala tama kiyanne. Anika oya godak ewa biwwoth ban sure marenawa. balapan liquor to other liquids either 1:1 or less that 1:1lankawe sawalen kanawa wage![]()
Mu hybrid human kenek kiyalaa hithenne mata witharada?sindu nam sindu cocktail nam cocktail
![]()
ඕකා හදන ඒවා අපිට හදලා බොන්න අපි බිලියනර්ස්ලා වෙන්න ඕනෙ.අම්මට සිරි වෙන බ්‍රැන්ඩ් ගන්නෙ
Kathawak tiyenawa oka liquor kiyala danne wathura kiyala. Muge godak drinks nikan eka eka ewa ohe mix karana eka. honda ewa tibba issara cocktail wage. but dan tiyenne tub/sink/bucket purona ewa tama.
මම ඉස්සර බැලුවා මුගේ ඒවා..හැදුවත් එක්ක...හොඳ ඩ්‍රින්ක්ස් තිබ්බා...දැන්නම් අප්පිරියයි....ඇයි බන් මුන් හදන ඒව බලන්නෙ . මොනා හරි තියන මගුලක් එකතු කරල එකක් හදන්න අපිටත් පුලුවන් . ඒ උනාට ඕක කලාවක් . මට නම් පේන්නෙ මූ හානව ඒක
Mu me drink ekak nemei hadanne ban. Uta nanna saban mix karanawa
