මූ හදන ඩ්‍රින්ක් ඵක බලපංකො..😨

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Lil-Square-Alawwa.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මුයි අර සොල්ට් බී කරයයි නම් එපා වෙනවා. උන් දෙන්නගේ ඒව විතරයි මගේ වෝල් එකේ. :lol: :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕකට පිස්සු බං..
    ඔය වගේ හදන සමහර බිම ඌ බොන්නෙත් නෑ..
    නැත්නම් වෙන එකක් බොනවා පෙන්නන්නේ..
    ඔහොම හිතෙන හිතෙන ජාති කලවම් කරා ට ජරා රහක් එනවා ඇත්තේ ෂුවර්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    lankawe sawalen kanawa wage :P
    Sirawata, u aththa liquor daanawa wage ranga paala salli gannawa. but danne wathura kiyala tama kiyanne. Anika oya godak ewa biwwoth ban sure marenawa. balapan liquor to other liquids either 1:1 or less that 1:1
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    @Solo Rider @salitha22 @Error365!
    එලකිරි බේබද්දෝස් මෙන්න බඩු ....
    අදහසක් දියල්ල මේ ගැන...😅
    ඕකා හදන ඒවා අපිට හදලා බොන්න අපි බිලියනර්ස්ලා වෙන්න ඕනෙ.අම්මට සිරි වෙන බ්‍රැන්ඩ් ගන්නෙ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    Kathawak tiyenawa oka liquor kiyala danne wathura kiyala. Muge godak drinks nikan eka eka ewa ohe mix karana eka. honda ewa tibba issara cocktail wage. but dan tiyenne tub/sink/bucket purona ewa tama.
    ඇයි බන් මුන් හදන ඒව බලන්නෙ . මොනා හරි තියන මගුලක් එකතු කරල එකක් හදන්න අපිටත් පුලුවන් . ඒ උනාට ඕක කලාවක් . මට නම් පේන්නෙ මූ හානව ඒක
    මම ඉස්සර බැලුවා මුගේ ඒවා..හැදුවත් එක්ක...හොඳ ඩ්‍රින්ක්ස් තිබ්බා...දැන්නම් අප්පිරියයි....
    කිසිම ආර්ට් එකක් නෑ මතක් වෙන මතක් වෙන එක දානවා..මොකක් හරි ඌටම හිතෙන නමක් දානවා