මූ ෆෝන් තලන හැටි....
බලහල්ලකෝ බන් මු ෆෝන් ටෙස්ට් කරන විදිය....

මු ටෙස්ට් කරලා ඉවර වෙලා තලනවා ෆෝන් එක....දුක හිතෙනවා යකෝ...
(හැම ෆෝන් එකම තලන්නේත් නැහැ..drop ටෙස්ටුත් තියෙනවා..
)

Last edited:

උන්ට එපා වගේ නම් අපිට එව්වා නම් මොකෝ..... නැද්ද මම අහන්නේ..... 