මූ ෆෝන් තලන හැටි....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මූ ෆෝන් තලන හැටි....

    බලහල්ලකෝ බන් මු ෆෝන් ටෙස්ට් කරන විදිය....:angry::angry::angry: මු ටෙස්ට් කරලා ඉවර වෙලා තලනවා ෆෝන් එක....දුක හිතෙනවා යකෝ...:no::no: (හැම ෆෝන් එකම තලන්නේත් නැහැ..drop ටෙස්ටුත් තියෙනවා..:yes:)

    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    උන්ගේ channel එක hit කරගන්න ඔහොම අතල ගන්නේ බන් views වලින් උන්ට profit තියනවා ඒකයි :nerd::growl: දුක හිතෙනවා හැබැයි නෙහ් :baffled:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බලහන් අයිෆෝන් එකක් ඩ්‍රිල් කරන විදිහ..:P:P

    දැනට ආපු ඔක්කොම අයිෆෝන් වල ඩ්‍රොප් ටෙස්ට්...

    One Plus One එක එක පාරයි ස්ක්‍රීන් එක පැත්තට වැටෙන්නේ....ටච් එක වැඩ නැහැ...:P (ලාබ බඩුවේ හිලක් :yes:)

    මේකෙන් ගිහිල්ල ඔක්කොම බලහන්.....තව පට්ට පට්ට ඒවා තියෙනවා....:yes::yes::yes: :P:P
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උන්ගේ channel එක hit කරගන්න ඔහොම අතල ගන්නේ බන් views වලින් උන්ට profit තියනවා ඒකයි :nerd::growl: දුක හිතෙනවා හැබැයි නෙහ් :baffled:

    ඔව් යකෝ...එත් බලහන්කො....අලුත්ම ඒවා තලන්නේ....:angry::angry:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මාත් සැහෙන ගොඩක් බලලා දැකලා තියනවා...අවුරැද්දකට කලින් ස්මාර්ටි phone එකක් ගන්න නෙටි එකේ හතරවටෙිම දුවනකොට..මාර නාස්තියක් බන්..මම නමි බාබා වගේ phones පාවිචිචි කරන්නෙ..අවුරැදු 10 /11 ක් වත් තියාගන්නවා..මුන් මොබයිල් විතරක් නොවෙි laptop,තව ගොඩක් දේවල්වලට drop test කරනවා..එක අතකින් ඒවායේ quality test වගේ කරන්නේ..තව water dust Chocolate test/bake/fire/cool test මාර විදියට කරනවා..:yes:
    This is totally waste.සමහරැ පරන අලුත් ඒවා උවමනාවෙන් කඩනවා ආයි අලුත් ඒවා ගන්නවා,සල්ලි වැඩිවෙලාද කොහෙද..එ රටවල මාර නාස්ති ක් කරන්නෙ..අගයක් නැහැ..මානසික ලෙඩිඩු වගේ..:baffled::rofl:

    මෙිවා බලන්න..

    Chocolate test...:oo::P

    https://www.youtube.com/watch?v=CE79SD9xtRo:shocked:

    https://www.youtube.com/watch?v=hSsgd_I677w
    https://www.youtube.com/watch?v=WMvu2ZDj5Js
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මාත් සැහෙන ගොඩක් බලලා දැකලා තියනවා...අවුරැද්දකට කලින් ස්මාර්ටි phone එකක් ගන්න නෙටි එකේ හතරවටෙිම දුවනකොට..මාර නාස්තියක් බන්..මම නමි බාබා වගේ phones පාවිචිචි කරන්නෙ..අවුරැදු 10 /11 ක් වත් තියාගන්නවා..මුන් මොබයිල් විතරක් නොවෙි laptop,තව ගොඩක් දේවල්වලට drop test කරනවා..එක අතකින් ඒවායේ quality test වගේ කරන්නේ..තව water dust Chocolate test/bake මාර විදියට කරනවා..:yes:
    This is totally waste.සමහරැ පරන අලුත් ඒවා උවමනාවෙන් කඩනවා ආයි අලුත් ඒවා ගන්නවා,සල්ලි වැඩිවෙලාද කොහෙද..එ රටවල මාර නාස්ති ක් කරන්නෙ..අගයක් නැහැ..:baffled::rofl:

    මෙිවා බලන්න..

    Chocolate test...:oo:

    https://www.youtube.com/watch?v=CE79SD9xtRo:shocked:

    https://www.youtube.com/watch?v=hSsgd_I677w
    https://www.youtube.com/watch?v=WMvu2ZDj5Js

    CNET එක නම් කරන්නේ official විදියට quality ටෙස්ට් බං...එත් මූ කරන්නේ නිකන් වැඩක් නැති ටෙස්ට්නේ...train වලට ෆෝන් තියනවද බන්...?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුගේ මනස දූෂනය කරලා කවුරු හරි වැඩිපුර තියනවා නම් දීපියකෝ අපිට :angry:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    CNET එක නම් කරන්නේ official විදියට quality ටෙස්ට් බං...එත් මූ කරන්නේ නිකන් වැඩක් නැති ටෙස්ට්නේ...train වලට ෆෝන් තියනවද බන්...?

    ඔවි බන්..ඒක හරි..ඇඩෙනවා බන්.. ඔය ටික මට දුන්නනමි බබාලා වගේ බලාගන්නවා..මුන් ගෙ හරි දෙමාපියන්ගේ හරි සල්ලි ටික නැති නස්ති කරනවා නේ බන්..ලෝබෙි බැහැ..හිතහදාගෙන කොහෝම කඩනවද දන්නෙ නැහැ..:dull::baffled::rofl:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මුගේ මනස දූෂනය කරලා කවුරු හරි වැඩිපුර තියනවා නම් දීපියකෝ අපිට :angry:

    ඔව් යකෝ අපිට මේ යන්තම ෆෝන් කට්ටක් ගන්න බැරුව ඉන්නවා...මු මගුල දාගෙන හොදම ෆෝන් තියාගෙන තලනවා...:angry::angry:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔවි බන්..ඒක හරි..ඇඩෙනවා බන්.. ඔය ටික මට දුන්නනමි බබාලා වගේ බලාගන්නවා..මුන් ගෙ හරි දෙමාපියන්ගේ හරි සල්ලි ටික නැති නස්ති කරනවා නේ බන්..ලෝබෙි බැහැ..හිතහදාගෙන කොහෝම කඩනවද දන්නෙ නැහැ..:dull::baffled::rofl:

    අර crazybuddy කියනවා වගේ මුව පුක්ෂණය කරලා මරන්න ඕනේ....:lol::lol::lol::lol::lol::lol: