මේ ඉන්නේ කුමාර ද සිල්වා කියන ඩයල් එක. කුමාර මහ කියලා FB පෙනී සිටිමින් පොලිස් මිතුරෝ කියන පේජ් එක කරනවා. උපන් ගම මොණරාගල. දැනට ඉන්නේ ඩුබායි වල. රිච් හිගා කන්න ඔය වගේ විඩියෝ දානවා.
පුජිත් ජයසුන්දර මහතා පොලිස්පති කරන්න ඒ කාලේ FB කම්පේන් එකක් ගියා මතක ඇති. ඒකට තිරේ පිටපස ඉදන් ගේම ගැහුවේ මූ තමා. පුජිත් මහතා දැන් අමාරුවේ වැටිලා ඉන්න වෙලේ මු පැත්ත පළාතේ හැරිලා බලන්නේ නෑ. වාසි පැත්තට හෝයියා පොරක් තමා ඉතින්.
පොර නිකන් ගිය කාලේ පොලිසිය අතේ තියන් පොලිස්පති වගේ හිටියේ. පොලිසියේ ලොකු ලොකු නිල දරණ අය මු ලංකාවට ආවම හොද හොද පාර්ටි දීලා සලකලා තිබ්බා. පට්ට බේබද්දෙක් කියලා දන්නවා. FB එකේ ඌට විරුද්ධව හෝ උගේ මතවාදයට විරුද්ධව උගේ පේජ් වල අදහස් දක්වන එවුන්ට ඌ භාවිතා කරන ගෑණු Fake Account වලින් ඇවිත් පට්ට කුණුහරුපෙන් Comments දානවා. දවසක් මටත් ඒ විදියට ගහන්න ඇවිත් අම්මා මුත්තා අමතක නොවන පාඩමක් ඉගැන්නුවා. ඒක නිසා මම මේ ඩයල් එක ගැන සෙවීමක් කරපු නිසා තමයි මේ විස්තරය දැන ගත්තේ.
දැන් පොලිසියෙන් මූව ගණන් ගන්නේ නැති නිසා පොලිස් මිතුරෝ පේජ් එකේන් ඕන දේටයි එපා දේටයි ඔක්කොටම මු ඇගිලි ගහනවා. කොටින්ම මුට අමතකයි මූ පොලිස්පති නොවන බව. පොලිසියට අළුතින් ආව උන් මුට රැවටිලා උන්ගේ ජොබත් අනතුරේ දාගන්නවා.
ඔය YouTube වල කෑ ගහන ඔය වගේ උන්ගේ පැටිකිරිය හිස්.... ඔච්චර පොර ටෝක් දෙන කාර්බෝර්ඩ් විරයොන්ට යම් කිසි දේක වගකීමක් දුන්නොත් නැට්ට පුකේ ගහන් ඒ වගකීමෙන් මාරු වෙලා යනවා. ඒ වගේ එවුන් බුරන එක බලලා උන්ට රීච් දෙන්න නිකන් උඹලාගේ ඩේටා කපාගන්න එපා. ඒ ඩේටා ටිකෙන් උබලගේ ගෙදර දෙයක් වවන්න කියලා දෙන විඩියෝ එකක් බලලා ඉදිරියේදී එන්න පුළුවන් ආහාර හිගයට මුණ දෙන්න බලපල්ලා.