මූ 2015 බැඳල තියෙන්නෙ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,980
    22,225
    113
    මේ යකෝ අර ඉස්සර බ්ලොග් සීන් එකේ හිටපු උන්ගෙන් ණය අරන් පොලු තියපු එකා නේද?
     
    • Wow
    Reactions: ex-muslim Ahmed

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,630
    1
    59,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ යකෝ අර ඉස්සර බ්ලොග් සීන් එකේ හිටපු උන්ගෙන් ණය අරන් පොලු තියපු එකා නේද?
    ඔව් ඔව් ඒ අබීත තමයි. ඒ කාලෙත් බ්ලොග් කරන හැමෝගෙන්ම බැනුම් අහපු එකා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,861
    1
    16,990
    113
    බයියො... :lol:
    මෙයා නේද, අර පාස්කු වාදෙකට ඇවිත් රෙවිලා ගියෙ... :lol: 9ටගෙදර යන්න ඔනෙ කියලා...
     
    • Haha
    Reactions: thomian

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,580
    6,189
    113
    video eka baluwe nadda?

    ibrahim nana pakseta ekathu wena eka
    uge puthala denna bomba gahapu eka
    shani,nilantha,aruna jayasinghe ge e dawaswala darapu thanathuru gana

    anurayiyia ge wedding eke detail amathaka karamu. math thama badala na. matath ohoma 40 panala badinna wunoth ehema
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,938
    982
    113
    United States
    2015 බැඳපු කතාවයි පාස්කු එක ගැන කියන කතාවයි ගැලපෙන්නෙ නෑනෙ බන්, මේවයෙ ඇත්ත නැත්ත මුලින් හරියට පැහැදිලි වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,877
    6,583
    113
    2015 බැඳපු කතාවයි පාස්කු එක ගැන කියන කතාවයි ගැලපෙන්නෙ නෑනෙ බන්, මේවයෙ ඇත්ත නැත්ත මුලින් හරියට පැහැදිලි වෙන්න ඕනෙ.
    තම්බි සහ අකුදි එකතු වෙලා පාස්කු ප්‍රහාරය කරේ
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,643
    26,378
    113
    Fantasy
    video eka baluwe nadda?

    ibrahim nana pakseta ekathu wena eka
    uge puthala denna bomba gahapu eka
    shani,nilantha,aruna jayasinghe ge e dawaswala darapu thanathuru gana

    anurayiyia ge wedding eke detail amathaka karamu. math thama badala na. matath ohoma 40 panala badinna wunoth ehema
    Anura paasku prahaare karaa kiylda kiynne den