domain name එක register කරපු තැන help desk එකට email එකක් දාලා වෙච්ච සිද්දිය උන්ට කියපං. domain එක ඇත්තටම උඹේ කියන්න සාක්ෂිත් උන්ට පෙන්නපං. උන් එතකොට domain ownership ආයෙත් උඹට දෙනවා. ඊට පස්සෙ name servers මාරු කරලා ඔය domain එකත් අලුත් එකටම redirect කරන්න.මම මූට මොකක්ද කරන්න ඕනේ..
සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා
taran naa ban mata owadomain name එක register කරපු තැන help desk එකට email එකක් දාලා වෙච්ච සිද්දිය උන්ට කියපං. domain එක ඇත්තටම උඹේ කියන්න සාක්ෂිත් උන්ට පෙන්නපං. උන් එතකොට domain ownership ආයෙත් උඹට දෙනවා. ඊට පස්සෙ name servers මාරු කරලා ඔය domain එකත් අලුත් එකටම redirect කරන්න.
taran naa ban mata owa
මම මූට මොකක්ද කරන්න ඕනේ..
සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා
0112691692 mekata kata karapan meka pariganaka aparada unit eke nbr eka. ubata aniwa mokk hari kara ganna puluwan wei.
thanksganan ganna epa ban, hamadema wenne hodata kiyala hithapan.. uba e seen eka nisa parana site eka full modify karala gattane.. ithin eke wasiyath ubata ne ban.. cheer up man...
ela site eka machan....kauru unath uta nam saapa wenawa...ela ela...
good site....bookmarked!!!
goodluck!!!
ela site eka machan....kauru unath uta nam saapa wenawa...ela ela...
good site....bookmarked!!!
goodluck!!!




