මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා
    domain name එක register කරපු තැන help desk එකට email එකක් දාලා වෙච්ච සිද්දිය උන්ට කියපං. domain එක ඇත්තටම උඹේ කියන්න සාක්ෂිත් උන්ට පෙන්නපං. උන් එතකොට domain ownership ආයෙත් උඹට දෙනවා. ඊට පස්සෙ name servers මාරු කරලා ඔය domain එකත් අලුත් එකටම redirect කරන්න.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    domain name එක register කරපු තැන help desk එකට email එකක් දාලා වෙච්ච සිද්දිය උන්ට කියපං. domain එක ඇත්තටම උඹේ කියන්න සාක්ෂිත් උන්ට පෙන්නපං. උන් එතකොට domain ownership ආයෙත් උඹට දෙනවා. ඊට පස්සෙ name servers මාරු කරලා ඔය domain එකත් අලුත් එකටම redirect කරන්න.
    taran naa ban mata owa
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ganan ganna epa ban, hamadema wenne hodata kiyala hithapan.. uba e seen eka nisa parana site eka full modify karala gattane.. ithin eke wasiyath ubata ne ban.. cheer up man...
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    0112691692 mekata kata karapan meka pariganaka aparada unit eke nbr eka. ubata aniwa mokk hari kara ganna puluwan wei.
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Mama dan site eka baluwe maxxa site eka
    macho ubata ube document thinawa nam CERT ekata kiyapan un udaw karai oka atha arinna epa
     
    Status
    Not open for further replies.