මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

    Whats-App-Image-2019-10-16-at-16-55-12.jpg
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,230
    113
    Mother Earth
    සපත්තු දෙක 10යි
    කොල්ලා 5යි
    බනිස් ගෙඩිය 2යි

    එක සපත්තුව + (කොල්ල + උගෙ අත් තියෙන බනිස් ගෙඩි දෙක + ඌ දාන් ඉන්න සපත්තු දෙක) X බනිස් ගෙඩිය = හුත්ත
    5 + (5 + 4 + 10) * 2 = 43යි


    ඒ.් මට තියෙන පශ්ණෙ ඌ කලින් දාන් හිටපු සපත්තු දෙක ගැලෙව්වම දශම ගාණක් හරි අඩු වෙනවද ? නැත්තම් ඒ සපත්තු දෙක ගලවන්නෙ නැතුව ඒක උඩින්මද දාගෙන ඉන්නෙ.:sorry:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සපත්තුව 10යි
    කොල්ලා 5යි
    බනිස් ගෙඩිය 4යි

    සපත්තුව + කොල්ල + උගෙ අත් තියෙන බනිස් ගෙඩි දෙක + ඌ දාන් ඉන්න සපත්තු දෙක + බනිස් ගෙඩිය = හුත්ත
    10 + 5 + 8 + 20 X 4 = 103යි


    ඒ.් මට තියෙන පශ්ණෙ ඌ කලින් දාන් හිටපු සපත්තු දෙක ගැලෙව්වම දශම ගාණක් හරි අඩු වෙනවද ? නැත්තම් ඒ සපත්තු දෙක ගලවන්නෙ නැතුව ඒක උඩින්මද දාගෙන ඉන්නෙ.:sorry:

    නැනෙ..බනිස් ගෙඩියක් 2යි නෙ.....බනිස් ගෙඩි 2ක් තමා 4..