මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පනයක් - 100කට අධික පි&
මධ්‍යම මෙක්සිකෝවට බලපා ඇති මෙම භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මිය යන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
උස ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර සුන්බුන් අතර සිරවීමෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මැග්නටිටුඩ් ඒකක 7.1 ක් ලෙස මෙය සටහන්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
Neth FM..