මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පනයක් - 100කට අධික පි&

gigahertz

Member
Sep 21, 2015
219
6
0
මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පනයක් - 100කට අධික පි&

මධ්‍යම මෙක්සිකෝවට බලපා ඇති මෙම භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මිය යන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

උස ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර සුන්බුන් අතර සිරවීමෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මැග්නටිටුඩ් ඒකක 7.1 ක් ලෙස මෙය සටහන්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.


Neth FM..


01.jpg


02.jpg


03.jpg


04.jpg


04a.jpg


05.jpg


06.jpg


07.jpg


_97870992_97b7d3d3-26fb-484b-8ac8-202eb936e618.jpg


_97871226_477b2bdf-be5d-4a44-b2fc-03c213a812ea.jpg


_97872777_mexicocityearthquake9760917.png
 
  • Like
Reactions: gayankuwait

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජේසුස් වහන්සේ මේ සතියේ ලෝකය විනාශ කරනවා කියලා අනාවැකියක් තියෙනවා