මෙක්සිකෝවේ පට්ට වලියක් නේ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    war GIF
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලොන්ත් ආමි එකක්:oo:
    අපේ නම් බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා ලාච්චුවට අහු කරනවා
    එක රැයක් පූක්ෂණය කරලා, පහුවෙනිදා ආයුධ පෙන්නන්න එක්කරන් යනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ලොන්ත් ආමි එකක්:oo:
    අපේ නම් බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා ලාච්චුවට අහු කරනවා
    එක රැයක් පූක්ෂණය කරලා, පහුවෙනිදා ආයුධ පෙන්නන්න එක්කරන් යනවා
    එහෙ වෙලා තියෙන්නෙ ආමි එකේ උන්ට පඩි දෙනව කාටල් වලින් රජයට වඩා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔව්ව මොනවද බන් අපේ රටේ drug ලෝඩ් ල අවුරුදු 6 කට හිරේ යැවල තියෙද්දී වෙන නඩුවකට ඇප දුන්නම කලින් අවුරුදු 6 හිරේ යවපු එකත් නැතුව එලියට ඇවිත් ඉන්දියාවටත් යන්නෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලංකාවෙ උනා නම් අපෙ යක්කු 8 යි බහින්නෙ මුන් ඔක්කොටම ගහන්න😉😉😜😜🤘👈🤙👉👆👆🖕🖕👍👍

    ඒවා කෙසේ වෙතත් එහෙ කෙල්ලොන්ගේ ලොරි ass දැක්කම ඒව පස්සේ යයි ඒවට ගහන්න
     
    • Haha
    Reactions: Reincarnator

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ලොන්ත් ආමි එකක්:oo:
    අපේ නම් බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා ලාච්චුවට අහු කරනවා
    එක රැයක් පූක්ෂණය කරලා, පහුවෙනිදා ආයුධ පෙන්නන්න එක්කරන් යනවා
    අදත් තියල තිබුන නේද එකෙක්ට?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං රෙඩිට් එකේ ෆලෝ කරනවා වලිය.. 2019 උන සීන් එක වගේ නෙමෙයි මේ පාර නම් CDS උන්ට ලේසි වෙන්නෑ කියලා තමයි කියන්නේ.. ඒ අස්සේ බයිඩන් කාරයත් මෙ'හිකෝ යනවලු නේ..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මං රෙඩිට් එකේ ෆලෝ කරනවා වලිය.. 2019 උන සීන් එක වගේ නෙමෙයි මේ පාර නම් CDS උන්ට ලේසි වෙන්නෑ කියලා තමයි කියන්නේ.. ඒ අස්සේ බයිඩන් කාරයත් මෙ'හිකෝ යනවලු නේ..

    GTA wage dan
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවෙත් ඔය වගේ තමා.. ලාන්සා අල්ලන්න නාකොටික් එකෙන් ආවම මයිනා හෙලිකොප්ටරේ හෙන සෙනගක් අරන් ආවේ. ඕකුන් තව බලේ හිටියොත් ලංකාව කුඩු පාරාදීසයක් කරයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මං රෙඩිට් එකේ ෆලෝ කරනවා වලිය.. 2019 උන සීන් එක වගේ නෙමෙයි මේ පාර නම් CDS උන්ට ලේසි වෙන්නෑ කියලා තමයි කියන්නේ.. ඒ අස්සේ බයිඩන් කාරයත් මෙ'හිකෝ යනවලු නේ..
    ඔය නාකි පකය රින්ගන හැම තැනම යුද්දයක් 😂
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    මං රෙඩිට් එකේ ෆලෝ කරනවා වලිය.. 2019 උන සීන් එක වගේ නෙමෙයි මේ පාර නම් CDS උන්ට ලේසි වෙන්නෑ කියලා තමයි කියන්නේ.. ඒ අස්සේ බයිඩන් කාරයත් මෙ'හිකෝ යනවලු නේ..
    tawa wisthara kiypnko
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මයින්ද මාතිතියත් හෙලිකොප්පරේකින් ගොහින් මීගමුවට ලෑන්ඩ් කරා වගේ මතකයි. කවුරුත් මේ ගැන මීක් නෑ.

    මේ සිද්දියෙදි ආරක්‍ෂක අංශ හැසිරුන විදිය උබලා නිවුස්වල දද්කින්න ඇතිනේ. අපේ රටේ හමුදාව බැස්ස නම් ගේම මෙච්චර ඇදෙන්න නොදී ඉක්මනින් ක්ලෝස්නේ බන්. අරුගේ ආධාරකරුවෝ පාරේ තියන වාහන ගිනි තියලා තදටම ගේම අදිනවා. අපේ රටේ හමුදාවේ කොල්ලෙක් ඔතන හිටිය නම් ඕකුන්ට ඔච්චර රගන්න වෙන්නෙ නැ.