Uba kohomda ow dane.. el chapo ahala tiyena namak mat kalin 🫤අප්පා උදේ පාන්දරම මෙක්සිකන් කාටෙල් ගැන කතා කරනවා කියන්නේ ඉතින් දවසම ඉවරයි. Anyway, මේ අල්ලගෙන තියෙන්නේ Cartel De Sinaloa aka සිනලෝආ කාටෙල් එකේ හිටපු ලොක්කා El chapo ගේ පුතාව. ඩෑල් එක 2019 දිත් අල්ලනවා ඒත් කාටෙල් එකේ උන් ඇවිස්සෙන්න කලින් ආමි ටීම් එකට ටවුන් එකෙන් ඉක්මනට අයින් වෙන්න බැරි වෙලා තියෙනවා. කාටෙල් එකේ උන් ඉක්මනට මුලු ටවුන් එකම වට කරලා. පස්සේ ජීවිත බේර ගන්න ඕනකමට අරූව නිදහස් කරන්න උනා. මේ පෝස්ට් එකේ මුලින්ම තියෙන ටික්ටොක් එකේ තියෙන්නේ 2019 දි guzman ( El chapo ගේ පුතා) අල්ලන වේලාවේ ආමි එකේ එකෙක්ගෙ හෙල්මට් කැම් එකේ රෙකෝඩ් උන වීඩියෝ එකක්. මේ පාර රේඩ් එකේ පොටෝස් ඕ වීඩීයෝස් තාම ලීක් වෙලා නෑ. හැබැයි මං දැක්කා සමහරු කියලා තියෙනවා guzman ව අල්ලගෙන හෙලිකොප්ටර් එකකට පටවන වීඩීයෝ එකක් තියෙනව කියලා. ඒ වීඩීයෝ එකේ guzman ව අල්ලගෙන යන ආමි එකේ එකෙක්වත් බක්ලාවා එකක්වත් දාගෙන නැතිලු. ඒ සීන් එක නිසා තමයි ඒ වීඩීයෝ එක විස්වාස කරන්න ටිකක් අමාරු කියන්නේ. 2019 රේඩ් එකෙන් සති දෙක තුනකට පස්සේ ඒ රේඩ් එක ලීඩ් කරපු ආමි එකේ ඩෑල් එක මරලා තියෙනවා. පොරගේ බොඩියේ බුලට් හෝල්ස් 100 විතර තිබිලා තියෙනවා. ඉතින් මේ පාර රේඩ් එක කරපු තමන්ගේ මූණුවල් පේන විදියට ඉදිවි කියල හිතන්න ටිකක් අමාරුයි. තවත් සමහරු කියනවා guzman ව මරලා කියලත්. තවත් තැනක තිබුන පොරව culiacan වල නෑ, mexico city එකේ තමයි අල්ලගෙන ඉන්නෙ කියලත්. Rumours ගොඩක් තියෙනවා.
2019 රේඩ් එකට ආමි එකේ 50-60 වගේ තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒ රේඩ් එක අසාර්ථක වෙන්න එක හේතුවක් උනේ ඒ කේස් එක කියලත් කියනවා. මේ පාර නම් ආමි එකේ 900 ගානක් + air force එකත් සෙට් වෙලාලු රේඩ් එක කරල තියෙන්නේ. කොහොම උනත් දෙපැත්තටම ලේසි වෙන එකක් නෑ.
CDS එක මෙක්සිකොවේ powerful ම කාටෙල් එක විදියට තමයි සලකන්නේ. දෙවනියට ඉන්නවා CJNG aka Jalisco New Generation Cartel එක. CDG aka Cartel Del Golfo එක තුනට වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේස් එකට Loz Zetas දාන්න පුලුවන්.
මය හෙන interest එකක් තියෙන එකක් තමයි ඔය මෙක්සිකන් කාටෙල් කේස් එක. ඔය rabbit hole එකේ ගියාම gore videos වලට expose වෙන එක තමයි අන්තිම නරකම දේ.
Uba kohomda ow dane.. el chapo ahala tiyena namak mat kalin 🫤
මේ සිද්දිය follow කරන්න පුලුවන් subreddits මොනවද?අප්පා උදේ පාන්දරම මෙක්සිකන් කාටෙල් ගැන කතා කරනවා කියන්නේ ඉතින් දවසම ඉවරයි. Anyway, මේ අල්ලගෙන තියෙන්නේ Cartel De Sinaloa aka සිනලෝආ කාටෙල් එකේ හිටපු ලොක්කා El chapo ගේ පුතාව. ඩෑල් එක 2019 දිත් අල්ලනවා ඒත් කාටෙල් එකේ උන් ඇවිස්සෙන්න කලින් ආමි ටීම් එකට ටවුන් එකෙන් ඉක්මනට අයින් වෙන්න බැරි වෙලා තියෙනවා. කාටෙල් එකේ උන් ඉක්මනට මුලු ටවුන් එකම වට කරලා. පස්සේ ජීවිත බේර ගන්න ඕනකමට අරූව නිදහස් කරන්න උනා. මේ පෝස්ට් එකේ මුලින්ම තියෙන ටික්ටොක් එකේ තියෙන්නේ 2019 දි guzman ( El chapo ගේ පුතා) අල්ලන වේලාවේ ආමි එකේ එකෙක්ගෙ හෙල්මට් කැම් එකේ රෙකෝඩ් උන වීඩියෝ එකක්. මේ පාර රේඩ් එකේ පොටෝස් ඕ වීඩීයෝස් තාම ලීක් වෙලා නෑ. හැබැයි මං දැක්කා සමහරු කියලා තියෙනවා guzman ව අල්ලගෙන හෙලිකොප්ටර් එකකට පටවන වීඩීයෝ එකක් තියෙනව කියලා. ඒ වීඩීයෝ එකේ guzman ව අල්ලගෙන යන ආමි එකේ එකෙක්වත් බක්ලාවා එකක්වත් දාගෙන නැතිලු. ඒ සීන් එක නිසා තමයි ඒ වීඩීයෝ එක විස්වාස කරන්න ටිකක් අමාරු කියන්නේ. 2019 රේඩ් එකෙන් සති දෙක තුනකට පස්සේ ඒ රේඩ් එක ලීඩ් කරපු ආමි එකේ ඩෑල් එක මරලා තියෙනවා. පොරගේ බොඩියේ බුලට් හෝල්ස් 100 විතර තිබිලා තියෙනවා. ඉතින් මේ පාර රේඩ් එක කරපු තමන්ගේ මූණුවල් පේන විදියට ඉදිවි කියල හිතන්න ටිකක් අමාරුයි. තවත් සමහරු කියනවා guzman ව මරලා කියලත්. තවත් තැනක තිබුන පොරව culiacan වල නෑ, mexico city එකේ තමයි අල්ලගෙන ඉන්නෙ කියලත්. Rumours ගොඩක් තියෙනවා.
2019 රේඩ් එකට ආමි එකේ 50-60 වගේ තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒ රේඩ් එක අසාර්ථක වෙන්න එක හේතුවක් උනේ ඒ කේස් එක කියලත් කියනවා. මේ පාර නම් ආමි එකේ 900 ගානක් + air force එකත් සෙට් වෙලාලු රේඩ් එක කරල තියෙන්නේ. කොහොම උනත් දෙපැත්තටම ලේසි වෙන එකක් නෑ.
CDS එක මෙක්සිකොවේ powerful ම කාටෙල් එක විදියට තමයි සලකන්නේ. දෙවනියට ඉන්නවා CJNG aka Jalisco New Generation Cartel එක. CDG aka Cartel Del Golfo එක තුනට වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේස් එකට Loz Zetas දාන්න පුලුවන්.
මය හෙන interest එකක් තියෙන එකක් තමයි ඔය මෙක්සිකන් කාටෙල් කේස් එක. ඔය rabbit hole එකේ ගියාම gore videos වලට expose වෙන එක තමයි අන්තිම නරකම දේ.
Mexico rata duwanne munge salli walin wenna ati.. lankawa tath ehema karanna tibba Lansa Duminda wage ayata nisi thana dunna namඅප්පා උදේ පාන්දරම මෙක්සිකන් කාටෙල් ගැන කතා කරනවා කියන්නේ ඉතින් දවසම ඉවරයි. Anyway, මේ අල්ලගෙන තියෙන්නේ Cartel De Sinaloa aka සිනලෝආ කාටෙල් එකේ හිටපු ලොක්කා El chapo ගේ පුතාව. ඩෑල් එක 2019 දිත් අල්ලනවා ඒත් කාටෙල් එකේ උන් ඇවිස්සෙන්න කලින් ආමි ටීම් එකට ටවුන් එකෙන් ඉක්මනට අයින් වෙන්න බැරි වෙලා තියෙනවා. කාටෙල් එකේ උන් ඉක්මනට මුලු ටවුන් එකම වට කරලා. පස්සේ ජීවිත බේර ගන්න ඕනකමට අරූව නිදහස් කරන්න උනා. මේ පෝස්ට් එකේ මුලින්ම තියෙන ටික්ටොක් එකේ තියෙන්නේ 2019 දි guzman ( El chapo ගේ පුතා) අල්ලන වේලාවේ ආමි එකේ එකෙක්ගෙ හෙල්මට් කැම් එකේ රෙකෝඩ් උන වීඩියෝ එකක්. මේ පාර රේඩ් එකේ පොටෝස් ඕ වීඩීයෝස් තාම ලීක් වෙලා නෑ. හැබැයි මං දැක්කා සමහරු කියලා තියෙනවා guzman ව අල්ලගෙන හෙලිකොප්ටර් එකකට පටවන වීඩීයෝ එකක් තියෙනව කියලා. ඒ වීඩීයෝ එකේ guzman ව අල්ලගෙන යන ආමි එකේ එකෙක්වත් බක්ලාවා එකක්වත් දාගෙන නැතිලු. ඒ සීන් එක නිසා තමයි ඒ වීඩීයෝ එක විස්වාස කරන්න ටිකක් අමාරු කියන්නේ. 2019 රේඩ් එකෙන් සති දෙක තුනකට පස්සේ ඒ රේඩ් එක ලීඩ් කරපු ආමි එකේ ඩෑල් එක මරලා තියෙනවා. පොරගේ බොඩියේ බුලට් හෝල්ස් 100 විතර තිබිලා තියෙනවා. ඉතින් මේ පාර රේඩ් එක කරපු තමන්ගේ මූණුවල් පේන විදියට ඉදිවි කියල හිතන්න ටිකක් අමාරුයි. තවත් සමහරු කියනවා guzman ව මරලා කියලත්. තවත් තැනක තිබුන පොරව culiacan වල නෑ, mexico city එකේ තමයි අල්ලගෙන ඉන්නෙ කියලත්. Rumours ගොඩක් තියෙනවා.
2019 රේඩ් එකට ආමි එකේ 50-60 වගේ තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒ රේඩ් එක අසාර්ථක වෙන්න එක හේතුවක් උනේ ඒ කේස් එක කියලත් කියනවා. මේ පාර නම් ආමි එකේ 900 ගානක් + air force එකත් සෙට් වෙලාලු රේඩ් එක කරල තියෙන්නේ. කොහොම උනත් දෙපැත්තටම ලේසි වෙන එකක් නෑ.
CDS එක මෙක්සිකොවේ powerful ම කාටෙල් එක විදියට තමයි සලකන්නේ. දෙවනියට ඉන්නවා CJNG aka Jalisco New Generation Cartel එක. CDG aka Cartel Del Golfo එක තුනට වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේස් එකට Loz Zetas දාන්න පුලුවන්.
මය හෙන interest එකක් තියෙන එකක් තමයි ඔය මෙක්සිකන් කාටෙල් කේස් එක. ඔය rabbit hole එකේ ගියාම gore videos වලට expose වෙන එක තමයි අන්තිම නරකම දේ.
මෙහිකොවෙ ආමි එකක් කියලා එකක් නෑ බන්, එක තියෙනෙ දෙසපාලනෙ කරන උන්ගෙ ආර්ක්ශාවට. මිනිසුන්ගෙන් උන් ආරක්ශා කරගන්න විතරයි, එක්කො අජාත්‍යන්තර කෙස් වලාට්,ලොන්ත් ආමි එකක්
අපේ නම් බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා ලාච්චුවට අහු කරනවා
එක රැයක් පූක්ෂණය කරලා, පහුවෙනිදා ආයුධ පෙන්නන්න එක්කරන් යනවා
mokakda sub reddit eka ??මං රෙඩිට් එකේ ෆලෝ කරනවා වලිය.. 2019 උන සීන් එක වගේ නෙමෙයි මේ පාර නම් CDS උන්ට ලේසි වෙන්නෑ කියලා තමයි කියන්නේ.. ඒ අස්සේ බයිඩන් කාරයත් මෙ'හිකෝ යනවලු නේ..
Uba kohomda ow dane.. el chapo ahala tiyena namak mat kalin 🫤
මේ සිද්දිය follow කරන්න පුලුවන් subreddits මොනවද?
https://www.reddit.com/r/narco/mokakda sub reddit eka ??
ලංකාවෙත් ඔය වගේ තමා.. ලාන්සා අල්ලන්න නාකොටික් එකෙන් ආවම මයිනා හෙලිකොප්ටරේ හෙන සෙනගක් අරන් ආවේ. ඕකුන් තව බලේ හිටියොත් ලංකාව කුඩු පාරාදීසයක් කරයි

Mexico වගේද සිරිලංකා
Ghost Recon Wildlands මතක් වුනා. වෙනසකට තියෙන්නේ ඒ game එකේ තියෙන්නෙ Bolivia වල සීන් එකක්. හැබැයි Cartel, government, army, CIA, සමහර Catholic Priests ලා, කලාපීය දේශපාලුවෝ අතර තියෙන සම්බන්ධය නියමෙටම පෙන්නනවා. ඒ වගේම මේ සියල්ලටම තැලෙන අහිංසක මිනිසුන්, ගොවීන්ගේ අවාසනාවන්ත තත්වයත් පෙන්වනවා.
අප්පා උදේ පාන්දරම මෙක්සිකන් කාටෙල් ගැන කතා කරනවා කියන්නේ ඉතින් දවසම ඉවරයි. Anyway, මේ අල්ලගෙන තියෙන්නේ Cartel De Sinaloa aka සිනලෝආ කාටෙල් එකේ හිටපු ලොක්කා El chapo ගේ පුතාව. ඩෑල් එක 2019 දිත් අල්ලනවා ඒත් කාටෙල් එකේ උන් ඇවිස්සෙන්න කලින් ආමි ටීම් එකට ටවුන් එකෙන් ඉක්මනට අයින් වෙන්න බැරි වෙලා තියෙනවා. කාටෙල් එකේ උන් ඉක්මනට මුලු ටවුන් එකම වට කරලා. පස්සේ ජීවිත බේර ගන්න ඕනකමට අරූව නිදහස් කරන්න උනා. මේ පෝස්ට් එකේ මුලින්ම තියෙන ටික්ටොක් එකේ තියෙන්නේ 2019 දි guzman ( El chapo ගේ පුතා) අල්ලන වේලාවේ ආමි එකේ එකෙක්ගෙ හෙල්මට් කැම් එකේ රෙකෝඩ් උන වීඩියෝ එකක්. මේ පාර රේඩ් එකේ පොටෝස් ඕ වීඩීයෝස් තාම ලීක් වෙලා නෑ. හැබැයි මං දැක්කා සමහරු කියලා තියෙනවා guzman ව අල්ලගෙන හෙලිකොප්ටර් එකකට පටවන වීඩීයෝ එකක් තියෙනව කියලා. ඒ වීඩීයෝ එකේ guzman ව අල්ලගෙන යන ආමි එකේ එකෙක්වත් බක්ලාවා එකක්වත් දාගෙන නැතිලු. ඒ සීන් එක නිසා තමයි ඒ වීඩීයෝ එක විස්වාස කරන්න ටිකක් අමාරු කියන්නේ. 2019 රේඩ් එකෙන් සති දෙක තුනකට පස්සේ ඒ රේඩ් එක ලීඩ් කරපු ආමි එකේ ඩෑල් එක මරලා තියෙනවා. පොරගේ බොඩියේ බුලට් හෝල්ස් 100 විතර තිබිලා තියෙනවා. ඉතින් මේ පාර රේඩ් එක කරපු තමන්ගේ මූණුවල් පේන විදියට ඉදිවි කියල හිතන්න ටිකක් අමාරුයි. තවත් සමහරු කියනවා guzman ව මරලා කියලත්. තවත් තැනක තිබුන පොරව culiacan වල නෑ, mexico city එකේ තමයි අල්ලගෙන ඉන්නෙ කියලත්. Rumours ගොඩක් තියෙනවා.
2019 රේඩ් එකට ආමි එකේ 50-60 වගේ තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒ රේඩ් එක අසාර්ථක වෙන්න එක හේතුවක් උනේ ඒ කේස් එක කියලත් කියනවා. මේ පාර නම් ආමි එකේ 900 ගානක් + air force එකත් සෙට් වෙලාලු රේඩ් එක කරල තියෙන්නේ. කොහොම උනත් දෙපැත්තටම ලේසි වෙන එකක් නෑ.
CDS එක මෙක්සිකොවේ powerful ම කාටෙල් එක විදියට තමයි සලකන්නේ. දෙවනියට ඉන්නවා CJNG aka Jalisco New Generation Cartel එක. CDG aka Cartel Del Golfo එක තුනට වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේස් එකට Loz Zetas දාන්න පුලුවන්.
මය හෙන interest එකක් තියෙන එකක් තමයි ඔය මෙක්සිකන් කාටෙල් කේස් එක. ඔය rabbit hole එකේ ගියාම gore videos වලට expose වෙන එක තමයි අන්තිම නරකම දේ.
gore videos kiyanne monada sirඅප්පා උදේ පාන්දරම මෙක්සිකන් කාටෙල් ගැන කතා කරනවා කියන්නේ ඉතින් දවසම ඉවරයි. Anyway, මේ අල්ලගෙන තියෙන්නේ Cartel De Sinaloa aka සිනලෝආ කාටෙල් එකේ හිටපු ලොක්කා El chapo ගේ පුතාව. ඩෑල් එක 2019 දිත් අල්ලනවා ඒත් කාටෙල් එකේ උන් ඇවිස්සෙන්න කලින් ආමි ටීම් එකට ටවුන් එකෙන් ඉක්මනට අයින් වෙන්න බැරි වෙලා තියෙනවා. කාටෙල් එකේ උන් ඉක්මනට මුලු ටවුන් එකම වට කරලා. පස්සේ ජීවිත බේර ගන්න ඕනකමට අරූව නිදහස් කරන්න උනා. මේ පෝස්ට් එකේ මුලින්ම තියෙන ටික්ටොක් එකේ තියෙන්නේ 2019 දි guzman ( El chapo ගේ පුතා) අල්ලන වේලාවේ ආමි එකේ එකෙක්ගෙ හෙල්මට් කැම් එකේ රෙකෝඩ් උන වීඩියෝ එකක්. මේ පාර රේඩ් එකේ පොටෝස් ඕ වීඩීයෝස් තාම ලීක් වෙලා නෑ. හැබැයි මං දැක්කා සමහරු කියලා තියෙනවා guzman ව අල්ලගෙන හෙලිකොප්ටර් එකකට පටවන වීඩීයෝ එකක් තියෙනව කියලා. ඒ වීඩීයෝ එකේ guzman ව අල්ලගෙන යන ආමි එකේ එකෙක්වත් බක්ලාවා එකක්වත් දාගෙන නැතිලු. ඒ සීන් එක නිසා තමයි ඒ වීඩීයෝ එක විස්වාස කරන්න ටිකක් අමාරු කියන්නේ. 2019 රේඩ් එකෙන් සති දෙක තුනකට පස්සේ ඒ රේඩ් එක ලීඩ් කරපු ආමි එකේ ඩෑල් එක මරලා තියෙනවා. පොරගේ බොඩියේ බුලට් හෝල්ස් 100 විතර තිබිලා තියෙනවා. ඉතින් මේ පාර රේඩ් එක කරපු තමන්ගේ මූණුවල් පේන විදියට ඉදිවි කියල හිතන්න ටිකක් අමාරුයි. තවත් සමහරු කියනවා guzman ව මරලා කියලත්. තවත් තැනක තිබුන පොරව culiacan වල නෑ, mexico city එකේ තමයි අල්ලගෙන ඉන්නෙ කියලත්. Rumours ගොඩක් තියෙනවා.