මෙක ගැන මොකද හිතන්නෙ

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මෙ කෙනා අවුරුදු ගානක් මෙක ඉගෙනගත්ත කියල මෙකට වැඩි ගානක් ගන්න එක සාදාරනද?

    මං හිතන්නෙ කෙනෙකුට ගෙවන්ඩ ඔනෙ එයාගේ සේවයෙන් කොච්චර් වටිනාකමක් ලැබෙනවද කියන එක මත කියල. එහෙම බැලීවොත් මෙතන ගෙවන්න උන ගාස්තුව සාදාරනයි නෙද?

    එළකිරි වියතුන්ගෙ සංවාදයට.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    විෂය විතරක් ඉගෙන ගත්තට ඕක කරන්න බෑ. ඔය කේවල් කිරිල්ල හැම කෙනාටම කරන්න බෑ එක වෙනම ස්කිල් එකක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    උත්තරේ සරලයි:

    මම කාට හරි දෙයක් කරල දෙනකොට, ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයට ගෙවීම් සිදු කලයුතුය.

    මම කාගෙන් හරි වැඩක් ගන්නා විට, ඒ වැඩේ අවසන් කරන්න ගත් කාලයට පමණක් අයකල යුතුය.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උත්තරේ සරලයි:

    මම කාට හරි දෙයක් කරල දෙනකොට, ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයට ගෙවීම් සිදු කලයුතුය.

    මම කාගෙන් හරි වැඩක් ගන්නා විට, ඒ වැඩේ අවසන් කරන්න ගත් කාලයට පමණක් අයකල යුතුය.
    අඩො අඩො 😂😂

    විෂය විතරක් ඉගෙන ගත්තට ඕක කරන්න බෑ. ඔය කේවල් කිරිල්ල හැම කෙනාටම කරන්න බෑ එක වෙනම ස්කිල් එකක්
    ඔව්. එත් මං මෙක මෙච්චර කල් ඉගෙනගත්ත කියල එකට අය කරන එක සාදාරන නැ නෙද?
    ------ Post added on Mar 3, 2024 at 6:10 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    අඩො අඩො 😂😂

    ඔව්. එත් මං මෙක මෙච්චර කල් ඉගෙනගත්ත කියල එකට අය කරන එක සාදාරන නැ නෙද?
    ------ Post added on Mar 3, 2024 at 6:10 PM
    ඕකේ නන් ඉතින් කරාට කමක් නෑ. බූරු නැව් සමාගම් පතිය මුලින් අහන්න එපායනෙ කොහොමද ගණන් කියල වැඩේ පටන් ගන්න කලින්. වැඩේ කරාට පස්සේ ඇබරිලා බෑ ඉල්ලන ගාන දෙන්න වෙනවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව කතා ,
    ලෝකේ කොහෙවත් capitalism තියෙන තැනක , කාගෙවත් මහන්සියට වත් , ඉගෙන ගත්ත කාලෙට වත් ගෙවන්නේ නැහැ ,
    ගෙවන්නේ demand එකට , අදාල requirements වලට ගැලපෙන්න වැඩේ අඩුවටම කරන කෙනා ගන්නේ ,
    requirements - විශ්වාසය , industry එකේ & gov regulation වලට ගැලපෙන්න ඕන කරන කෙනාගේ qualifications , reports අන්තිම එක අඩුම ගානට වැඩේ ඕන විදිහට කරන්න පුළුවන් වෙන්න ඕන .

    ඕකට හොඳම උදාහරණෙ ලංකාවේ GMOA එක උන් මරාගෙන මැරෙන්න උනත් සූදානම් තිරිසන්නු ටිකක් ඉන්නේ ,demand එක බේරා ගන්න , ඒකට විරුද්ද වෙන දොස්තරලට ලේසි නැහැ ඉන්න , විරුද්ද වෙන medical students ලට නම් කෙලින්ම ගුටි කන්න වෙන්නේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    මෙ කෙනා අවුරුදු ගානක් මෙක ඉගෙනගත්ත කියල මෙකට වැඩි ගානක් ගන්න එක සාදාරනද?

    මං හිතන්නෙ කෙනෙකුට ගෙවන්ඩ ඔනෙ එයාගේ සේවයෙන් කොච්චර් වටිනාකමක් ලැබෙනවද කියන එක මත කියල. එහෙම බැලීවොත් මෙතන ගෙවන්න උන ගාස්තුව සාදාරනයි නෙද?

    එළකිරි වියතුන්ගෙ සංවාදයට.

    Oka machan made up story ekak nisa comment karala terumak ne. Ohoma eka paara thathtuwak daala goda daanna taram prashna sarala wela miss wenne ne. Eka sure.

    point ekak prove karanna katha hadala liyana ekanam eka athakata gon ban.
     
    • Like
    Reactions: BLJboss and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Oka machan made up story ekak nisa comment karala terumak ne. Ohoma eka paara thathtuwak daala goda daanna taram prashna sarala wela miss wenne ne. Eka sure.

    point ekak prove karanna katha hadala liyana ekanam eka athakata gon ban.
    එ නිසාමයි මං මෙක මෙකෙ දැම්මෙ මචං.

    අපි මෙච්චර මහන්සි වෙල මෙක කරෙ. එ නිස අපිට හොදට ගෙවපන් කියලනෙ මෙ ඔලුවලට දාන්ඩ හදන්නෙ.
     
    • Like
    Reactions: tharakaf

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එ නිසාමයි මං මෙක මෙකෙ දැම්මෙ මචං.

    අපි මෙච්චර මහන්සි වෙල මෙක කරෙ. එ නිස අපිට හොදට ගෙවපන් කියලනෙ මෙ ඔලුවලට දාන්ඩ හදන්නෙ.
    එහෙම ඔලුවට වැටුන මෝඩයෝ තමයි පාරවල් ගානේ උන්ට උපදී තියෙන නිසා පරිපාලන ජොබ්ස් ඉල්ලන්නේ , ඒවා නම් ඉතින් හම්බ වෙනවා ලංකාවේ නම් ,

    ඔලුවට දාන්න නෙමේ ගෙවනවා රජයේ නම් ,
    ඒවාට වැල් වටාරම් දාල චක්‍රලේක බ්ලා බ්ලා හදල
    එකම 100% responsibilities තියෙන ජොබ් එක කරන රජයේ තැන් වල උන්ට , උගේ exams (මේවා බහුතරය ශිෂත්ව paper වගේ ජෝකෙස් ) and උපදී etc අනුව ගෙවන පඩි වෙනස් වෙනවා . අනිත් එක එක තැන පල් වේවි හිටියත් සේවා කාලයට අනුව ඕන ගොන් හරකෙක්ට උසස් වීම් දෙනවා , වෙලාවකට එහෙම හරක්ට නැතුව සුදුකම් තියෙන උන්ට දුන්නම් strike එහෙමත් යනවා
     
    • Love
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනිත් එක එක තැන පල් වේවි හිටියත් සේවා කාලයට අනුව ඕන ගොන් හරකෙක්ට උසස් වීම් දෙනවා , වෙලාවකට එහෙම හරක්ට නැතුව සුදුකම් තියෙන උන්ට දුන්නම් strike එහෙමත් යනවා
    ඇත්ත මචං.

    මං කොහෙහරි කියෙව්ව මතකයි ceb එකෙ hierarchy එක already fixed ලු. සුදුසුකම් අත්දැකීම වලට නෙවෙයි ලු ප්‍රොමෝෂන් හම්බෙන්නේ service years ගානටලු.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,841
    113
    Abyss
    මෙ කෙනා අවුරුදු ගානක් මෙක ඉගෙනගත්ත කියල මෙකට වැඩි ගානක් ගන්න එක සාදාරනද?

    මං හිතන්නෙ කෙනෙකුට ගෙවන්ඩ ඔනෙ එයාගේ සේවයෙන් කොච්චර් වටිනාකමක් ලැබෙනවද කියන එක මත කියල. එහෙම බැලීවොත් මෙතන ගෙවන්න උන ගාස්තුව සාදාරනයි නෙද?

    එළකිරි වියතුන්ගෙ සංවාදයට.

    ow sadaranay.
    eyaage gana gewanna barinam wena kenekgen karaganna puluwan.
    saralay
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිසිවෙකුට හදන්න බැරි උනා නම් හදන්න පුළුවන් උන එකා කියන ගානක් දීලා හදාගන්න වෙනවා....
    එකට ගාන ඉදිරිපත් කරන්නේ හදන්න පුලුන්වන් කෙනා. ගෙවන්න කැමති වන්නේ ඒ ගාන ගෙවලා හදාගන්න ඕනා කෙනා. නැති නම් එයා වෙන එකක් ගන්නවා....
    ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වේ...
    උබ ප්ලෙන්ටියක් බීලා නිදා ගනින් ඕවා හිතන්න එපා.
     
    • Like
    Reactions: gamerlk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලෝකේ කොහෙවත් capitalism තියෙන තැනක , කාගෙවත් මහන්සියට වත් , ඉගෙන ගත්ත කාලෙට වත් ගෙවන්නේ නැහැ ,
    ගෙවන්නේ demand එකට , අදාල requirements වලට ගැලපෙන්න වැඩේ අඩුවටම කරන කෙනා ගන්නේ ,
    :yes: :yes:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ow sadaranay.
    eyaage gana gewanna barinam wena kenekgen karaganna puluwan.
    saralay
    ගාන ගෙවන්න පුලුවන් ද බැරිද කියන එක නෙවෙ ප්‍රස්නේ.

    මං මෙක මෙච්චර කල් ඉගෙනගත්ත එ නිසයි මං ලොකු ගානක් අය කරන්නෙ කියන එක හරිද?

    මෙ කතාවෙ ආදර්ශය විදිහට උළුප්පල තියෙන්නෙ එක නිසයි අහන්නෙ. මෙ පල්ලෙහ රිප්ලයි එකත් බලන්ඩ.👇

    ලෝකේ කොහෙවත් capitalism තියෙන තැනක , කාගෙවත් මහන්සියට වත් , ඉගෙන ගත්ත කාලෙට වත් ගෙවන්නේ නැහැ ,
    ගෙවන්නේ demand එකට , අදාල requirements වලට ගැලපෙන්න වැඩේ අඩුවටම කරන කෙනා ගන්නේ ,
    requirements - විශ්වාසය , industry එකේ & gov regulation වලට ගැලපෙන්න ඕන කරන කෙනාගේ qualifications , reports අන්තිම එක අඩුම ගානට වැඩේ ඕන විදිහට කරන්න පුළුවන් වෙන්න ඕන .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ මනුස්සයා ඉගෙනගත්ත එකේ වටිනාකම තියනවා තමයි. ඒත් එක වැඩක් කරාට පස්සේ ඉගෙනගත්ත ඒවා අමතක වෙන්නෙත් නෑ. ඉගෙන ගත්ත එකේ මුලු වටිනාකම එක වැඩකින් අයකරගන්න ඕනෙත් නැහැ.

    කොහොම ගියත් අන්තිමට ඉල්ලුම සැපයුම අනුව තමයි ගනන් තීරණය වෙන්නේ