මෙක දන්න කෙනෙක් කියන්න... ලොකු උදව්වක්...(kandy)

lasan1

Member
Oct 31, 2012
58
28
0
මෙක දන්න කෙනෙක් කියන්න... ලොකු උදව්වක්...(kandy)

මචන්ලා කවෘහරි මට උදව්වක් කරපල්ල...මෙ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල එවපන්..

මහනුවර හිදගල පන්සලේ සිංහල වෙදකම් කරන හමුදුරු නමක් ඉන්නවද?

දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරපන්.....
 
divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    mamath nuwara machan ,ahala thiyenawa hidagala kiyana nama.hoyala babala kiyannam.wait....Peradeniya paththelu machan.
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන්ලා කවෘහරි මට උදව්වක් කරපල්ල...මෙ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල එවපන්..

    මහනුවර හිදගල පන්සලේ සිංහල වෙදකම් කරන හමුදුරු නමක් ඉන්නවද?

    දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරපන්.....

    මම දන්නව මචන් ඔය කියන තැන. දැනට අවුරුදු 6 කට විතර කලින් ඔය කිට්ටුව බෝඩිමක හිටිය මම. ඔතනට ගොඩක් ඈත ඉඳන් මිනිස්සු එනව කියල මම දන්න කෙනෙක් කියල තියනව. ගල් පඩි පෙලක් නැගල උඩට නගින්න තියනව ඔය පන්සලට.
     
    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0

    මම දන්නව මචන් ඔය කියන තැන. දැනට අවුරුදු 6 කට විතර කලින් ඔය කිට්ටුව බෝඩිමක හිටිය මම. ඔතනට ගොඩක් ඈත ඉඳන් මිනිස්සු එනව කියල මම දන්න කෙනෙක් කියල තියනව. ගල් පඩි පෙලක් නැගල උඩට නගින්න තියනව ඔය පන්සලට.

    තව විස්තර මොනවත් නැද්ද මචන්.