sinhala beheth da?oya wage ewwa beheth karala hoda karanna amaruyi neda ?
e kivveපිටියෙ අප්පුවගෙම ෆේක් එකක්ද කොහෙද.
ow neda
ow nedaherniya operation eka echara awulak na danna tharamin....karaganna eka
na ehema kiyanne naනොදන්න අය කොහොමද හරියන්නෙ නැද්ද පුළුවන්ද කියල කියන්නේ ?![]()
උන් දන්නෙ surgery කොරන්න විතරයි , ලෙඩේ හොඳ කොරන්න ඉගෙනගෙන නෑ.na ehema kiyanne na
mama kiyannam
eyath surgery karanna baye inne
doctor thamai surgery karanna venava kiyala tiyenne
මුලින්ම doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඩොකා කියයි hospital එකට ගිහින් operation එකට දිනයක් ගන්න කියලා. දවස් 3-4 කින් ගෙදර එන්න පුළුවන්. පොරට දැන් හොදටම හොදයි.davas kiyak navathila hitiyada?
dan hodaida danne na neda?
dr channel karalada giye?
පම්කමුලින්ම doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඩොකා කියයි hospital එකට ගිහින් operation එකට දිනයක් ගන්න කියලා. දවස් 3-4 කින් ගෙදර එන්න පුළුවන්. පොරට දැන් හොදටම හොදයි.
Oya pitiye pakayagen advice gaththoth salli tikath nathi karagena leda wadi wela kela wei.na ai?
ඕකට කියන්නෙ rectal prolapse කියලා.... ඒක mucosal prolapse /partial prolapse ,complete prolapse,internal prolapse කියලා ජාති 3ක් තියෙනවා... colonoscopy කරලා බලන්න ඕනේ එහෙම වෙන්න හේතුවත්, prolapse එකේ type එකත්.(සමහර වෙලාවට බඩවැල් ආශ්රිත පිළිකා නිසා එහෙම වෙන්නත් පුලුවන්)..ඊට පස්සෙ surgery කරලා හොඳ කරන්න පුලුවන්.බඩවැල පහත්වීම
අනේ ලොකු උදව්වක්
හරියට සිංහල බෙහෙත් කරන තැනක් තියනවද?
surgery කරපු දන්න අය ඉන්නවද එයාලට දැන් කොහොමද? හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න
ස්තූතියි ඔයාලට
මුලින්ම doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඩොකා කියයි hospital එකට ගිහින් operation එකට දිනයක් ගන්න කියලා. දවස් 3-4 කින් ගෙදර එන්න පුළුවන්. පොරට දැන් හොදටම හොදයි.
Oya pitiye pakayagen advice gaththoth salli tikath nathi karagena leda wadi wela kela wei.
Hoda dokek channel karala ahapn. Ubama online research karapn lede gana.
Pitiye ponziya kiyana kisima deyak kanna bonna yanna epa. U wedek wage online rangana manasika ledek.
ඕකට කියන්නෙ rectal prolapse කියලා.... ඒක mucosal prolapse /partial prolapse ,complete prolapse,internal prolapse කියලා ජාති 3ක් තියෙනවා... colonoscopy කරලා බලන්න ඕනේ එහෙම වෙන්න හේතුවත්, prolapse එකේ type එකත්.(සමහර වෙලාවට බඩවැල් ආශ්රිත පිළිකා නිසා එහෙම වෙන්නත් පුලුවන්)..ඊට පස්සෙ surgery කරලා හොඳ කරන්න පුලුවන්.
ආයුර්වේද බෙහෙත් කරනවද, බටහිර ප්රතිකාර කරනවද කියන එක ඔයාගෙ තීරණයක්.![]()