මෙගා ටෙලි රැල්ල මෙගා ටෙලි නාට්‍ය රැල්ල ගැන ටිකක් කතා කරමුද? අපේ මලයගෙ ඒ ලැවල් ප්‍රොජෙක්ට් එකට අදහස් ටිකක් ඕනෙ. ප්‍රොජෙක්ට් එක "වර්තමාන මෙගා ටෙලි නාට්‍ය රැල්ල හා අපේ සංස්කෘතිය"