මෙගා ටෙලි රැල්ල

cybertech

Member
Feb 21, 2011
11
1
0
Colombo
මෙගා ටෙලි රැල්ල

මෙගා ටෙලි නාට්‍ය රැල්ල ගැන ටිකක් කතා කරමුද? අපේ මලයගෙ ඒ ලැවල් ප්‍රොජෙක්ට් එකට අදහස් ටිකක් ඕනෙ.

ප්‍රොජෙක්ට් එක "වර්තමාන මෙගා ටෙලි නාට්‍ය රැල්ල හා අපේ සංස්කෘතිය"