මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලබන අාත්මෙ ඉන්දියාවෙ පිලිකා එක්ක ඉපදෙන්න ඔිනෙ :yes: :yes:
මෙගා නාට්ටි යන වෙලාවටම ට්‍රීටිමන්ට් ටයිම් සෙට් වෙන්න ඔිනෙ :baffled: :baffled:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ලබන අාත්මෙ ඉන්දියාවෙ පිලිකා එක්ක ඉපදෙන්න ඔිනෙ :yes: :yes:
මෙගා නාට්ටි යන වෙලාවටම ට්‍රීටිමන්ට් ටයිම් සෙට් වෙන්න ඔිනෙ :baffled: :baffled:

:( ohoma kiyanna epa bola hathurektawath
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    owa hadala thiyenne sinhalu wage moda ganunta. lankawe inne ehew ganu ban. patta modai. saban kalle idan fairness cream wenakan ad danne ekai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙගා නාට්ටි පෙන්නන චැනල් ටික හැදී ගෑවිලා යන්න ඕනා
    (එතකොට එක channel එකක්වත් ඉතිරිවෙන්නේ නැතිවෙයි :/ )
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ දවස්වල මන් බලන නාට්‍ය මෙපමණයි (ලංකාවේ ඒවා හොදේ)

    1. සීරජ - සෙනසුරාදා 8.30 ට ස්වර්ණවාහිනියේ
    2. ගොළු තාත්තා - ඉරිදා 8.30 ට ස්වර්ණවාහිනියේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔහොම ගහෙන් ගෙඩි එනවා වාගේ හෙන ඉල්ලන්න එපා බන්

    ඕවා ගොඩක් බලන්නේ ගෙවල් වල අම්මලා

    මහන්සි වෙලා වැඩ කරලා දවස පුරාම ඒගොල්ලොන්ට තියන එකම සැනසීම ඕක බලන එක විතරයි

    අපිට වාගේ ඉන්ටර්නෙට් යන්න ගොඩක් අම්මලාට දැනුමක් නැනේ නැත්තම් ඒගොල්ලොත් ආසයි හොද ෆිල්ම් නාට්‍ය බලන්න
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    සොහොන;20018116 said:

    අපේ අම්ම මේවා බලන්නේ නැහැ බන්.... අම්ම රත්තරන්

    මගේ ගැනී බන්

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    ලබන අාත්මෙ ඉන්දියාවෙ පිලිකා එක්ක ඉපදෙන්න ඔිනෙ :yes: :yes:
    මෙගා නාට්ටි යන වෙලාවටම ට්‍රීටිමන්ට් ටයිම් සෙට් වෙන්න ඔිනෙ :baffled: :baffled:

    සැර වැඩි නේද
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    11219667_1183467671664744_3077127202256036895_n.jpg
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    සිරසයි පාර කියන්නේ, ගෙදරට හින්දි ගෙනාවේ... අකුලලම පල මහරාජාගේ වැසිකිලිය.:angry: