මෙගා නාට්‍ය තහනම්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මෙගා නාට්‍ය තහනම්

    වෙනත් රටවලින් ලබා ගෙන මෙරට විකාශනය කරන මෙගා නාටකයන් මෙරට විකාශනය තහනම් කිරිමට රජය තිරනය කර තිබේ.ඒ අනුව දැනට විකාශනය වන නාට්ය්යන් සදහා මාස 2ක ගුවන් කාලයක් පමනක් ලබා දි තිබේ.ආගමික නාට්ය්යන් සදහා අවසර ලබා ගැනිමේ හැකියාවක් පවතින අතර වෙනත් කිසිම විකාශනයකට අවසර නොදිමට රජය තිරනය කර තිබේ.
    වසර ගණනාවක් පුරා මෙම ගැටලුව පැවති බවත් නොයෙකුත් ලමා අපචාර ක්‍රියා පිලිබද නඩු වලදි මෙම නාට්ය්ය වක්‍රාකාරව සම්බන්ධ බවත් ඒම නිසා මෙම තිරනය ගැනිමට සිදු වු බව රජය පෙන්වා දේයි

    http://www.techlanka.top/වෙනත්-රටවල-මෙගා-නාටකයන්-ම/
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඹ ඉල්ලනවා නම් අඹ දෙනු.. ගස්ලබු ඉල්ලනවා නම් ගස්ලඹු දෙනු. අඹ ඉල්ලූ කල දොඩම්ද කෙසෙල් ඉල්ලූ කල රඹුටන්ද නොදෙව..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    යකෝ ගෙවල් වල ගෑනු ඊටපස්සෙ ඉතුරු කෑලි ටික බලන්න 300GB වගේ Netline අරන් දෙන්න කියල කෑ ගැහුවොත් ඉවරයිනෙ :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෝ අර මහා බාරතය / අශෝක / ජෝදා අක්බර් වාගේ රජ කතා ආගමික කියලා පෙන්නයි මුන් දැන් මේ ආදරයයි / ස්වප්නාටයි අබ සරණයි දැන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    යකෝ ගෙවල් වල ගෑනු ඊටපස්සෙ ඉතුරු කෑලි ටික බලන්න 300GB වගේ Netline අරන් දෙන්න කියල කෑ ගැහුවොත් ඉවරයිනෙ :D
    :lol::lol::lol::lol::lol::lol:
    සොහොන;19928171 said:
    අපෝ අර මහා බාරතය / අශෝක / ජෝදා අක්බර් වාගේ රජ කතා ආගමික කියලා පෙන්නයි මුන් දැන් මේ ආදරයයි / ස්වප්නාටයි අබ සරණයි දැන්
    ow bn
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11.gif
    11.gif
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරසේ යන කෙහෙල්මල් සේරම නැවැත්තුවා නං හොඳයි.. ඕකුන් තමයි ඔය ගු ගොඩවල් මෙහෙ ගෙනත් දැම්මේ.. ඕවා බලන පොඩි උන් මොනවාද ඔවාගෙන් ඔලුවලට ගන්නේ :(
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිරසේ යන කෙහෙල්මල් සේරම නැවැත්තුවා නං හොඳයි.. ඕකුන් තමයි ඔය ගු ගොඩවල් මෙහෙ ගෙනත් දැම්මේ.. ඕවා බලන පොඩි උන් මොනවාද ඔවාගෙන් ඔලුවලට ගන්නේ :(

    Ow bn. Dan okkoma eka rellata wage purudu wela. Hama channel ekema yanne redde mega drama
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සිරසේ යන කෙහෙල්මල් සේරම නැවැත්තුවා නං හොඳයි.. ඕකුන් තමයි ඔය ගු ගොඩවල් මෙහෙ ගෙනත් දැම්මේ.. ඕවා බලන පොඩි උන් මොනවාද ඔවාගෙන් ඔලුවලට ගන්නේ :(

    ඇයි බොල හිරු, දෙරණ, සුවර්ණවාහිනිය...
    ඔය සේරගේම එකයි.
    :growl::growl::growl::growl::growl:
     
    Similar threads