අඹ ඉල්ලනවා නම් අඹ දෙනු.. ගස්ලබු ඉල්ලනවා නම් ගස්ලඹු දෙනු. අඹ ඉල්ලූ කල දොඩම්ද කෙසෙල් ඉල්ලූ කල රඹුටන්ද නොදෙව..
ඒකනේ බන්
ඉල්ලුමට සැපයුම දෙන්න ඕන
බලෙන් එක එක ඒව පෙන්නන්නේ නැතුව
අඹ ඉල්ලනවා නම් අඹ දෙනු.. ගස්ලබු ඉල්ලනවා නම් ගස්ලඹු දෙනු. අඹ ඉල්ලූ කල දොඩම්ද කෙසෙල් ඉල්ලූ කල රඹුටන්ද නොදෙව..
. ගොඩක් උන් පිටරට TV series බලන්නේ,
ඔය කීවට අපිත් ගොඩක් සිංහල ඒවා බලන්නේ නෑ නෙ. ගොඩක් උන් පිටරට TV series බලන්නේ,
වෙනසක් නෑ ඉතිං කොල්ලෝ ඇමෙරිකන් ඒවා බලනව අම්මල හින්දි ඒවා බලනව කෙල්ලෝ කොරියන් ඒවා බලනව.

Ado eka nam siraaaa cene eka bng
Kello henata korean ewa balanawa ne![]()