මෙගා නාට්‍ය තහනම්

අඹ ඉල්ලනවා නම් අඹ දෙනු.. ගස්ලබු ඉල්ලනවා නම් ගස්ලඹු දෙනු. අඹ ඉල්ලූ කල දොඩම්ද කෙසෙල් ඉල්ලූ කල රඹුටන්ද නොදෙව..

ඒකනේ බන්
ඉල්ලුමට සැපයුම දෙන්න ඕන
බලෙන් එක එක ඒව පෙන්නන්නේ නැතුව
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කීවට අපිත් ගොඩක් සිංහල ඒවා බලන්නේ නෑ නෙ :D. ගොඩක් උන් පිටරට TV series බලන්නේ,
    වෙනසක් නෑ ඉතිං කොල්ලෝ ඇමෙරිකන් ඒවා බලනව අම්මල හින්දි ඒවා බලනව කෙල්ලෝ කොරියන් ඒවා බලනව. :D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඔය මගුල් ඉන්දියන් මෙගා කතා නවත්වනවනම් ලොකු දෙයක්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ඔය කීවට අපිත් ගොඩක් සිංහල ඒවා බලන්නේ නෑ නෙ :D. ගොඩක් උන් පිටරට TV series බලන්නේ,
    වෙනසක් නෑ ඉතිං කොල්ලෝ ඇමෙරිකන් ඒවා බලනව අම්මල හින්දි ඒවා බලනව කෙල්ලෝ කොරියන් ඒවා බලනව. :D

    Ado eka nam siraaaa cene eka bng
    Kello henata korean ewa balanawa ne :baffled:
     
    Similar threads