මෙච්චර සල්ලි?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දුප්පත් කොල්ලොන්ට රස්සාවක් දෙන්න පුලුවන් විදියෙ කම්පැනියක් පටන්ගන්නවා..:)

ඒ ආදයමෙන්
ලමා නිවාසයක් දානවා
.:(

කාලා බීලා සතුටින් ඉන්නවා
 
Last edited:
Apr 19, 2011
5,700
210
0
1.ලිඳේ පනිනවා
2.1න් බේරුනොත් ගඟේ පනිනවා
3.2න් බේරුනොත් මුහුදෙ පනිනවා
 
Last edited:

thushana

Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    1.සල්ලි ටික ගණන් කරනවා.
    2.සල්ලි ටික ගණන් කරනවා.
    3.සල්ලි ටික ගණන් කරනවා. :rofl:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    awasana parata eka parak athe gahanawa. mula amataka karanna narakaine. :D
    2ta 3ta ha marenakanma badu gahanawa
    btw oya salli machan mexico mafia kudu scene ekakin hoya gaththa aththama salli kiala man kalin koheda dakka.
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    1. සල්ලි වලින් අම්මටයි තාත්තටයි කෙල්ලටයි අවශ්‍ය දේවල් අරන් දෙනවා
    2. ඉතුරු සල්ලි වලින් පන්සලක් හදනවා
    3. මහණ වෙනවා:)
     

    Ela Kollek

    Junior member
  • Apr 18, 2012
    116
    9
    18
    Ragama
    1. ඔය සල්ලි වලින් 3න් 1ක් සූදු කෙලිනව
    2. තව 1කින් fun ගන්නව
    3. තව එකනෙ ඉතුරු එකෙන් පිස්සු කෙලිනව.:lol::lol:;);)
     
    • Like
    Reactions: tnnera

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    *** 0) ammata dewi kenekta wage salakanawa ,
    asa karana hamadema denawa ,

    1) Asawen hitapu eth karanna bari una hema magulama karanawa (badu , kudu , nadu , gewal , car , tour fun okkoma athulath)
    2) puluwanh tharam nathi bari asarana minissunta , e witharak nemey saththunta pawaa uparimayen udaw wenawa ..
    3) salli ithuru unoth , wiyadam karala nadu kiyala jara police karayonwa hire yawanawa , desha paluwonta wiruddawa nadu kiyanawa , asadarana widiyata jeewath wena samajayata wadayak wena hama ekaatama wiruddawa nadu kiyala karanna puluwan uparima hariyak karanawa ,

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සතියක් විතර අමාරුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.
    මේ ආන්ඩුවත් එක්ක
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    1) Nikon D3X එකක් එකක් ලෙන්ස් ටිකක් ගන්නවා.. තව ජපන් බයික් එකක් ගන්නවා..
    ඒකට තෙල් ගහන්න ෂෙඩ් එකකුත් එකක්ම

    2) පිනක් දහමක් කරගන්න එෆැයි.. යන තැනකට..
    ඒක නිසා මොනා මොනා හරි කරලා පින් ටිකකුත් රුස් කරගන්න ගමන් නැති බැරි එකෙක්ට උදව් කරනවා..
    කොටින්ම කිවිවොත් ෆොටෝග්‍රැෆි වලට ආස ඒත් කමර් එකක් ගන්න බැරි මං වගේ එකෙක්ට හරි ඩී එස් එල් ආර් එකක් අරන් දෙනවා

    3) ආතේ කියක් හරි තියාගෙන
    මං ලංකාවට ණය වෙලා තියෙන ණය බේරනවා..
    මං ආදරේකරන මට කැමති නැති කෙල්ලෙක් ඉන්නවා ඒකිට කොම්පියුටර් එකක් අරන් දෙනවා
    මගේ පරණ ගෑල්ලමයාටත් දෙන්න ඕනේ
    තව ලංකාව වනසන උන් ටික මරන්න පොඩි ප්‍රොජෙක්ට් එකක් කරලා
    ඉතුරු ටික අම්මට දෙනවා..


    මැරෙනකොට අරන් යන්නද බං සල්ලි.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අතේ තියෙන සල්ලිත් මේකට දාලා මගෙ ණයත් බේරලා.....ගෙවල් හදන්න බැංකු ණය අරන් ඇත්තටම හිර වෙලා ඉන්න උන්ව ඒ ණය වලින් බේරනවා....ඒ කියන්නෙ මේ සල්ලි ඉවරයි..... ;-)