මෙච්චර සල්ලි?

BravoZero

Banned
May 10, 2012
241
7
0
ඒකනේ.. මටත් හිතුනා. ඉතින් බලපන්කො.. අපිට නිකන් ඔච්චර සල්ලි ගොඩක් නිකන් හම්බෙලත් ඒ දේවල් කරන්න බැරිනම් Google, Apple, Facebook, Mircosoft ලා කොච්චර මහන්සි වෙන්නෙ ඇත්ද ඔය තැනට එන්න...

:dull::dull::dull::baffled::baffled::yes::yes::rolleyes:
ඕකුන් ආවෙ සල්ලි වලින් නෙමෙ බන්! උන් මහන්සි වෙලා මොළෙන් වැඩ කරලා සල්ලි හොයා ගෙන..
 

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඕකුන් ආවෙ සල්ලි වලින් නෙමෙ බන්! උන් මහන්සි වෙලා මොළෙන් වැඩ කරලා සල්ලි හොයා ගෙන..

    මොලෙන් වැඩ කරන්නත් ගොඩක් මහන්සි වෙන්න ඕන බන්.. මුකුත් නිකන් කඩා පාත් වෙන්නෙ නෑනෙ.. Hard working කියන එකෙන් මන් අදහස් කරෙ කොන්ක්‍රීට් අනන එක නෙමේ,, :rofl::rofl::P