ඕකුන් ආවෙ සල්ලි වලින් නෙමෙ බන්! උන් මහන්සි වෙලා මොළෙන් වැඩ කරලා සල්ලි හොයා ගෙන..ඒකනේ.. මටත් හිතුනා. ඉතින් බලපන්කො.. අපිට නිකන් ඔච්චර සල්ලි ගොඩක් නිකන් හම්බෙලත් ඒ දේවල් කරන්න බැරිනම් Google, Apple, Facebook, Mircosoft ලා කොච්චර මහන්සි වෙන්නෙ ඇත්ද ඔය තැනට එන්න...
![]()





