මෙච්චර හාලත් මාලිමාව ට ජනතා කැමැත්ත වැඩි වෙලා නේ බන්😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,853
    113
    මාලඹේ
    මාජුවාන සමුපකාරයේ සියළු ආසන විපක්‍ෂය දිනයි.. මාලිමාව සියල්ල පරදී..

    maxresdefault.jpg


    බද්දේගම ප්‍රදේශයට අයත් තෙලිකඩ මාජුවාන විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්වුණු ඡන්ද විමසීමේදී විපක්ෂය ජයග්‍රහණය වාර්තා කළේය.

    මෙම සමුපකාරයේ නව සභාපති ධුරයට පත්වූයේ ගාල්ල ගඟබඩපත්තුවේ යහලදුව කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බුවනෙක නානායක්කාර මහතා ය.

    නිලවරණය සඳහා විපක්ෂය විසින් අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත් කළ අතර, ජාතික ජනබලවේග සහාය ලබන අපේක්ෂකයන් පස් දෙනෙකු තරගයට ඉදිරිපත් කර තිබුණි.

    ඡන්ද ප්‍රතිඵල අනුව ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හය දෙනාම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරග කළ ජාතික ජනබලවේග සහාය ලබන කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාවක් හිමි නොවීය.

    සමුපකාරයේ සියලු තේරීපත්වීම් විපක්ෂ කණ්ඩායම සතු විය.


    Title එක් පොඩ්ඩක් වැරදුනා ජනතා කැමැත්ත වැඩි වෙලා මාලිමාව ආසන ඔක්කොම පැරදිලා😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,853
    113
    මාලඹේ
    ජෙප්පො ටික title එක දැකලා තෙත් වෙලා thread එකට ඇවිල්ල ආයේ පුකේ ඇඟිල්ල ගහන් දුවන්න ඇති. 🙂
    පුදුමයි එකෙක් වත් මාලිමාවට ජය වේවා කියලා කොමෙන්ට් කරලා නෑ😂
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ජෙප්පෝ ඉස්සර සමූපකාර චන්දෙයක් දින්න කියලා ආන්ඩුවත් ඉල්ලුවා
    ඒ කියන්නෙ ඒකාලෙ ජෙප්පොන්ගෙ ගානටම දැන් ඉන්න පොදු විපක්ශයත් ගොන් වෙලා... හයියෝ සන්සාරේ... 😂
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    ඒ කියන්නෙ ඒකාලෙ ජෙප්පොන්ගෙ ගානටම දැන් ඉන්න පොදු විපක්ශයත් ගොන් වෙලා... හයියෝ සන්සාරේ... 😂

    පොදු විපක්ෂ උන් ආන්ඩුව ඉල්ලුවේ නෑ නේ. ජෙප්පො තමා අඩන්නෙ 😂
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පොදු විපක්ෂ උන් ආන්ඩුව ඉල්ලුවේ නෑ නේ. ජෙප්පො තමා අඩන්නෙ 😂
    නැද්ද? එහෙනම් ඉතින් ඕක දිනුව කියල උඩපනින්න එපා බන්. විපක්ශය ආන්ඩුව ඉල්ලන්නෙ නැත්නම් ජෙප්පොන්ට අඩන්න දේකුත් නෑනේ. 😂
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජේවීපී පකයි ගූ ගහලා පරාදයි නේ.
    ඕක තමයි ඕකුන් පළාත්සභා චන්දෙ තියෙන්නේ නැත්තේ :ROFLMAO: 🤌 🍞
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,853
    113
    මාලඹේ
    විපක්ෂය දිනුව නම් දැන් උන්ට ආණ්ඩු පක්ෂය කියල තමයි කියන්න වෙන්නෙ. ☝️ 😀
    පිස්සුද NPP එක දිනලා තියෙන්නේ😂

    මේවා දැක්කම පාලත් සබා චන්ද්දෙට වෙන දේ මැවිලා පේනවා 😂


    ජේවීපී පකයි ගූ ගහලා පරාදයි නේ.
    ඕක තමයි ඕකුන් පළාත්සභා චන්දෙ තියෙන්නේ නැත්තේ :ROFLMAO: 🤌 🍞
    පළාත් සභා තිබ්බොත් රෙද්ද ගැලවිලා ම යනවා මුන්ගේ😂
    ------ Post added on Oct 14, 2025 at 11:14 AM

    උන්ට තිබ්බ තුනත් නැති වෙන සයිස් එකක් යන්නේ
    මෙපාර 3% තුනත් නැති වෙයි වගේ
    ------ Post added on Oct 14, 2025 at 11:14 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පළාත් සභා තිබ්බොත් රෙද්ද ගැලවිලා ම යනවා මුන්ගේ😂
    ඩෝබි අකවුන්ට් දෙකක් ට්‍රිගර් වෙලා තියෙන හැටියෙන්ම පේනවා උන්ගේ වේදනාව :ROFLMAO: 🤌 🍞
    පක්ෂ අරමුදලෙන් ඩෝබිලාට ගෙව්වට වැඩක් වෙලා නැහැ වගේ
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,853
    113
    මාලඹේ
    ඩෝබි අකවුන්ට් දෙකක් ට්‍රිගර් වෙලා තියෙන හැටියෙන්ම පේනවා උන්ගේ වේදනාව :ROFLMAO: 🤌 🍞
    පක්ෂ අරමුදලෙන් ඩෝබිලාට ගෙව්වට වැඩක් වෙලා නැහැ වගේ
    හැමදාම මිනිස්සුන්ගේ මොළ හෝදන්න බැනේ බන් කවදා හරි බොරුව අහු වෙනවා😬

    NPP එකේ එවුන් කරන්නේ හරියට ආණ්ඩුව කරගෙන යන්න උගත් කමක් නෑ උන් කරන ඔක්කොම ගොන් වැඩ JVP එකේ Youtube මිඩීයා කරයන්ට සල්ලි විසිකරලා හෝදන්න තමා හදන්නේ

    NPP ඕනෑම ගොන් වැඩක් Youtube කාරයෝ හෝදන එක තමා කරන්නේ
    දැන් ඒක හැමෝටම තේරෙනවා