මෙට්ටයක් රෙකමදෝරු කරන්න

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    මචංලා,
    මෙඩිකල් මෙට්ටයක් පාවිච්චි කරේ මෙච්චර කල්, ඊයෙ බිම නිදාගෙන බැලුව, ඒක හොදයි වගේ.

    බිම නිදා ගන්න එක හොදයි කියනවත් නේද?
    දැන් මෙට්ටයක් බිම දාල නිදාගන්න කියල බැලුවෙ.
    එයා මැට්ස් හොදයිද?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    Air mattress ඉක්මනටම damage වෙනවා මචන් කල් පවතින එක අඩුයි
    අඩේ එහෙම එකක් තියෙනවද,. හැබැයි මාරු කරන්න පුලුවන්නෙ එහෙම උනොත්.

    Try normal 3 layers mattress like Damro
    මැද එබුනම කොන්දට කෙල වෙනව නේද
    ------ Post added on Nov 26, 2021 at 12:44 PM

    Bump
    ------ Post added on Nov 26, 2021 at 3:48 PM
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බිම ඩස්ට් එක වගේ දැනෙන්නෙ නැද්ද???
    AC කරල කාපට් හරි ෆුල් ෆ්ලෝ මැට් එකක් හරි දාල ගත්ත නම් ගොඩ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    බිම ඩස්ට් එක වගේ දැනෙන්නෙ නැද්ද???
    AC කරල කාපට් හරි ෆුල් ෆ්ලෝ මැට් එකක් හරි දාල ගත්ත නම් ගොඩ.
    ඒසීනම් කරල. කාපට් මැට්ට වඩා ටයිල් එක හොදයි නේද, හැමදාම වගේ අතුගානවනෙ.

    BUMPER

    BUMPER
    ------ Post added on Nov 26, 2021 at 7:09 PM
    බොහොම ස්තූතියි මචං
    ------ Post added on Nov 26, 2021 at 8:19 PM

    බොහොම ස්තූතියි මචං
    බොහොම ස්තූතියි මචං
    ------ Post added on Nov 26, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: hodakolla

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    පුලුවන්නම් ඇදට අඹ ලෑලි හයි කරගෙන උඩින් පැදුරක් හරි මොකක් හරි දා ගනින්. මගේ ඉස්සර එහෙම හදපු ඇදක් තිබ්බා. දැන් කොන්ද ටිකක් මෙට්ට වෙල ඉන්ඩ බෑ බෑ කියනවා. ආයේ අඹ ලෑලි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා ලගදිම.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි මචං
    බොහොම ස්තූතියි මචං
    පුලුවන්නම් ඇදට අඹ ලෑලි හයි කරගෙන උඩින් පැදුරක් හරි මොකක් හරි දා ගනින්. මගේ ඉස්සර එහෙම හදපු ඇදක් තිබ්බා. දැන් කොන්ද ටිකක් මෙට්ට වෙල ඉන්ඩ බෑ බෑ කියනවා. ආයේ අඹ ලෑලි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා ලගදිම.
    මෙට්ට වල අවුලක් තියෙනව ඒ කියන්නෙ?
    ඉතින් බිම පැදුරක් දැම්මනම් ඒත් හරි නේද මචං.
    මොකද්ද වෙනස?
     
    • Like
    Reactions: MihiCherub

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මෙට්ට වල අවුලක් තියෙනව ඒ කියන්නෙ?
    ඉතින් බිම පැදුරක් දැම්මනම් ඒත් හරි නේද මචං.
    මොකද්ද වෙනස?
    තට්ටම් ප්‍රදේශයෙන් මෙට්ට එබෙනවනේ. එතකොට තුනටිය කැක්කුම එනවා මට නම්. බිම ඉන්න එකත් හරි. බැරිවෙලාවත් සත්තු එහෙම ඉන්ඩ පුලුවන්නේ. ඒක නිසා ඇදට ලෑලි හයි කර ගන්න එක හොදයි. අඹ ලෑලි සීතලයි කියනවා. ඇගේ උශ්නෙටත් හොදයිනේ. කුඹුක් වගේ දාන්ඩ තියෙනවනම් තව හොදා. ඒව කොහෙ හොයන්ඩද
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මටත් ලොකු කොන්දේ අමාරුවක් අවා ගොඩක් දවස් ...බෙහෙත් ගත්තා අඩු උනී නෑ ...නිදා ගන්ඊන mattress එකේ අවුලක්ට කියලා Damro spring mattress එකක් ගත්තා....කොන්දේ කැක්කුම කොහෙන් ගියාද නෑ .. :D
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    තට්ටම් ප්‍රදේශයෙන් මෙට්ට එබෙනවනේ. එතකොට තුනටිය කැක්කුම එනවා මට නම්. බිම ඉන්න එකත් හරි. බැරිවෙලාවත් සත්තු එහෙම ඉන්ඩ පුලුවන්නේ. ඒක නිසා ඇදට ලෑලි හයි කර ගන්න එක හොදයි. අඹ ලෑලි සීතලයි කියනවා. ඇගේ උශ්නෙටත් හොදයිනේ. කුඹුක් වගේ දාන්ඩ තියෙනවනම් තව හොදා. ඒව කොහෙ හොයන්ඩද
    එලකිරි. මන් බලන්නම් තව ටිකක් හිතල.
    මටත් ලොකු කොන්දේ අමාරුවක් අවා ගොඩක් දවස් ...බෙහෙත් ගත්තා අඩු උනී නෑ ...නිදා ගන්ඊන mattress එකේ අවුලක්ට කියලා Damro spring mattress එකක් ගත්තා....කොන්දේ කැක්කුම කොහෙන් ගියාද නෑ .. :D
    අම්මටසිරි. බලමු බලමු.
    spring mattress ekak ganna ganan balanne nathuva !
    මන් බලන්නම් මචං .
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බිම නිදාගන්න කියන්නේ මෙට්ට උඩ නිදාගන හරියන්නේ නෑ බන් :no::angry: කාවද රවට්ටන්න හදන්නේ? :lol:
    flat පොළොවේ නිදගන්නයි ඕනේ :)