මෙට්ෆොමින් බොනවද? වෙන මොනාද උඹල සීනිවලට බොන බේත්?

AnuradhaRa

Well-known member
  • Metforming ඇගට හොද නෑ කියනව නේද
    අනේ මංදන්නෙ නෑ අම්මට තාම ඩොක්ටර් මෙට්ෆොමින් දෙනව
    උදෙට 500 දවල්ට 850 රෑට 500 යි :-(
    තව ඉතිං උදේට Sitagliptin 50 කුත් බොනව

    ඔය දෙක තමා සීනිවලට බොන්නෙ
    @emoji diaries අපිට මේක කියල දෙන්න
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Metformin 500 bd, Sitagliptin 50 bd, and Gliclazide 60 bd—this is what my father's prescription says. It's been about a year since these medicines were given to him, but still, he has high blood sugar. :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    Metforming ඇගට හොද නෑ කියනව නේද
    අනේ මංදන්නෙ නෑ අම්මට තාම ඩොක්ටර් මෙට්ෆොමින් දෙනව
    උදෙට 500 දවල්ට 850 රෑට 500 යි :-(
    තව ඉතිං උදේට Sitagliptin 50 කුත් බොනව

    ඔය දෙක තමා සීනිවලට බොන්නෙ
    @emoji diaries අපිට මේක කියල දෙන්න
    Gluco meter ekak use karanawada? Ehema karala manage karaganna puluwanne amathara wel noka inna kiyapan
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Metformin 500 bd, Sitagliptin 50 bd, and Gliclazide 60 bd—this is what my father's prescription says. It's been about a year since these medicines were given to him, but still, he has high blood sugar. :baffled:
    මචං වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බලන්න
    පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නැද්ද?
    මොකුත් විටමින් එකක් දීල නැද්ද?
     
    • Sad
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    මචං වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බලන්න
    පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නැද්ද?
    මොකුත් විටමින් එකක් දීල නැද්ද?
    He is very old, and nobody can argue with him. So it is really hard to manage his eating behavior, which is the reason for his high blood sugar. I think doctors are also tired of that stubborn idiot.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Metforming ඇගට හොද නෑ කියනව නේද
    අනේ මංදන්නෙ නෑ අම්මට තාම ඩොක්ටර් මෙට්ෆොමින් දෙනව
    උදෙට 500 දවල්ට 850 රෑට 500 යි :-(
    තව ඉතිං උදේට Sitagliptin 50 කුත් බොනව

    ඔය දෙක තමා සීනිවලට බොන්නෙ
    @emoji diaries අපිට මේක කියල දෙන්න
    Keto කරලා බලපන් ටික දවසක්
     
    • Like
    Reactions: AnuradhaRa

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    Metforming ඇගට හොද නෑ කියනව නේද
    අනේ මංදන්නෙ නෑ අම්මට තාම ඩොක්ටර් මෙට්ෆොමින් දෙනව
    උදෙට 500 දවල්ට 850 රෑට 500 යි :-(
    තව ඉතිං උදේට Sitagliptin 50 කුත් බොනව

    ඔය දෙක තමා සීනිවලට බොන්නෙ
    @emoji diaries අපිට මේක කියල දෙන්න
    https://elakiri.com/threads/දියවැඩියාව-සමනය-තේරෙන-බශාවෙන්-කිව්වොත්-diabetes-remission-or-reversal-–-01.2059997/

    Oka kemaa walinam adu karaganna mchan.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Metforming ඇගට හොද නෑ කියනව නේද
    කවුද කියන්නේ? කවුද කිව්වේ?
    ඔකෙන් කරන්නේ ඇගේ සෛල වල ඇතිවෙලා තියන ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩුකරවන එක. තව තව අතුරු ලෙඩ වලට එදිරිවත් ගොඩක් වෙනවා ලෙඩාට වාසි වන

    ලෙඩාගේ වකුගුඩු වල තත්ත්වය හොදනම් මෙත්ෆොමින් කොහොමත් දිර්ඝකාලින භාවිතාවේ තමා.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මචං වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බලන්න
    පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නැද්ද?
    මොකුත් විටමින් එකක් දීල නැද්ද?
    Vitamin B1, B12 ganna kiyanava gastritis thiyanava nan
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Metformin
    Sita
    Gliben වගේ ඒවා තමා බන් දෙන්නේ

    Metformin අව්ලක් නෑ බන් අවරුදු 20-30 බොනකොට තමා කේස් වෙන්නෙ. ඕක නොබී හිටියොත් ඊට වඩා පට්ට කේස් නේ