මෙතනින් බඩුවක් අරන් තියෙනවද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම නම් instagram එකේ එවුන්ගෙන් ආය මොනවත් ගන්නෙ නෑ. දෙපාරක්ම කෙල වුනා. අන්තිමට refund කරගත්තෙත් බෙහෙම අමාරුවෙන්.
     
    • Like
    Reactions: Dr.Amdan