මෙතන හරි කව්ද වැරදි කව්ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ වයස 17යි මට බේබදු කාලකන්නි අයියෙක් ඉන්නවා අයියා කියන්නත් ලැජ්ජහයි😡 අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා මමයි අම්මයි අක්කියි අයියයි
    අපේ අයියා බීලා ඇවිල්ලා පොඩි දේවල් අල්ලලා අපේ අම්මිට බනිනනවා බඩු පොලොවෙ ගහනව එතකොට මට තරහ යනවා එතකොට මම එකේක දේවල් පොලු වගේ දේවල් වලින් අයියට එක දවසක් ගැහුවා ලේ එනකම්. ඊටපස්සේ හැමෝම මට බැන්නා මම වැරදියි කිව්වා අපේ අම්මිත් අයියට තියන බයට ගන්නේ අයියගේ පැත්ත. මම දැන් ගෙදරින් ගිහින් බෝඩිමක ඉන්නේ මම අම්මිට කියලා තියෙන්නේ අයියව ගෙදරින් එලෙව්වේ නැත්නම් මම ගෙදර එන්නේ නෑ කියලා.
    මට ඔක්කෝටම වඩා ප්‍රශ්නේ හැමෝම අයියගේ පැත්ත ගන්න එක.
    මම දැන් කොහොමත් තනි වෙලා ඉන්නේ😢
     
    Sen-lu

    Well-known member
  • මගේ වයස 17යි මට බේබදු කාලකන්නි අයියෙක් ඉන්නවා අයියා කියන්නත් ලැජ්ජහයි😡 අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා මමයි අම්මයි අක්කියි අයියයි
    අපේ අයියා බීලා ඇවිල්ලා පොඩි දේවල් අල්ලලා අපේ අම්මිට බනිනනවා බඩු පොලොවෙ ගහනව එතකොට මට තරහ යනවා එතකොට මම එකේක දේවල් පොලු වගේ දේවල් වලින් අයියට එක දවසක් ගැහුවා ලේ එනකම්. ඊටපස්සේ හැමෝම මට බැන්නා මම වැරදියි කිව්වා අපේ අම්මිත් අයියට තියන බයට ගන්නේ අයියගේ පැත්ත. මම දැන් ගෙදරින් ගිහින් බෝඩිමක ඉන්නේ මම අම්මිට කියලා තියෙන්නේ අයියව ගෙදරින් එලෙව්වේ නැත්නම් මම ගෙදර එන්නේ නෑ කියලා.
    මට ඔක්කෝටම වඩා ප්‍රශ්නේ හැමෝම අයියගේ පැත්ත ගන්න එක.
    මම දැන් කොහොමත් තනි වෙලා ඉන්නේ😢
    රස්සාවක් නෑතුව බෝඩිමට ගෙවන්නෙ, කන්නෙ බොන්නෙ උක දීලද?