ඔබතුමා අහන දේ ආපහු දානවද.ඔබතුමා කියනදේට මම 100% එකඟයි..
මම උත්තර දුන්නේ ඩිලාන් මහතා අහපු විදිහට අඳ, ගොලු, බිහිරි මිනිසෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ කියන කරුන මූලික කරගෙන..
ඒ ගැන පොඩි විග්‍රහයක් කරන්න පුලුවන්ද?
ඔබතුමා අහන දේ ආපහු දානවද.ඔබතුමා කියනදේට මම 100% එකඟයි..
මම උත්තර දුන්නේ ඩිලාන් මහතා අහපු විදිහට අඳ, ගොලු, බිහිරි මිනිසෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ කියන කරුන මූලික කරගෙන..
ඒ ගැන පොඩි විග්‍රහයක් කරන්න පුලුවන්ද?
ඔබතුමා අහන දේ ආපහු දානවද.
තාර්කිකව කල්පනා කරොත් ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරුව ඉපදුන කෙනෙක් පස් පව් වලින් නිරායාසයෙන්ම වැලකිලා නේද?
ඒ හින්දා මෛත්‍රි භාවනාව අමුතුවෙන වඩන්න ඕන වෙන එකක් නැහැනේ...!!!
බුදු හාමුදුරුවෝ දේශනා කරේ තමන්ගේ සිතිවිල්ල තමා කර්මය බවට පත් වෙන්නේ කියලා නේද?
උපතින්ම අඳ, ගොලු, බිහිරි කියන්නේ අවට ලෝකය පිලිබඳව කිසිම සංජානනයක් නැති සත්වයෙක්නේ...
එහෙම කෙනෙක්ගේ සිතේ, තන්හාව, ක්‍රෝධය, රාගය ඇති වෙන්නේ කොහොමද?
නිවන් දකින්න නම් පිංවත් මනුශ්‍ය ජිවිතයක් ලබන්න ඕන කියන්නේ ඒ හින්ඳා නේද?
අනික් දේ තමා අඳ, ගොලු, බිහිරි වෙලා උපන්නා කියන්නෙම තිරිසන් සත්වෙයෙකුටත් වඩා පහල ජීවියෙක් ගනයට වැටෙනවානේ, එහෙම කෙනෙක්ට නිවන් දකින්න කොහෙත්ම හැකියාවක් ලැබෙන එකක් නෑ නේද?
ඒ හින්දා මෛත්‍රි භාවනාව අමුතුවෙන වඩන්න ඕන වෙන එකක් නැහැනේ...!!!
අකුණක් වැදිලා කැඩිලා යනවා .
දැන් උබේ හිතට තරහක් එනව .
දැන් ඔය කියන මෙත් වඩන්නේ කාටද ඒ තරහ නැති වෙන්න ??
මෙහෙම කියනවට තරහ ගන්න එපා. එක්කො ඔබතුමාගෙ බුද්ධි මට්ටම අඩුයි. නැත්තං මෝඩයි වගේ රඟපානවා.ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් නේ බන් .
උබ ඔය මෙත් වඩනව කියලා කරන්නේ ප්‍රර්ථනා කරන එක අනේ අරයට යහපතක් වෙන්න කියලා . එහෙම ප්‍රර්ථනා කරා කියලා ඌ ට හොදක් වෙනවද
බුද්දාගමේ ඔහොම ප්‍රර්ථනා කරල දේවල් කරගන්න ලබාගන්න විදියක් ඇති කියලා මම නම් හිතන්නේ නෑ .
"එ් අයට යහපතක් වේවා" කියන මානසිකත්වය මං තුළ ඇති කරගැනීම.
එහෙම ප්‍රර්ථනා කරා කියලා ඌ ට හොදක් වෙනවද
බුද්දාගමේ ඔහොම ප්‍රර්ථනා කරල දේවල් කරගන්න ලබාගන්න විදියක් ඇති කියලා මම නම් හිතන්නේ නෑ .
උබ ආයිත් කියපන් . . උබ කරන්නේ ප්‍රර්ත්නාවක් අනිත් කෙනෙක්ට යහපතක් වෙන් කියලා .මෙහෙම කියනවට තරහ ගන්න එපා. එක්කො ඔබතුමාගෙ බුද්ධි මට්ටම අඩුයි. නැත්තං මෝඩයි වගේ රඟපානවා.
මම මේ කියලා තියෙන දේ ඔයාට තේරුම් ගන්න ඇත්තටම බැරිද?
ඉතින් ඔය මට , මගේ දෙම්වපියන්ට , නෑදයන්ට , සතුරන්ට ගගා කුලක හදාගෙන වාක්‍ය කිව්වා කයිල මෙත් වැඩීමක් වෙන්ව කියලා උබ හිතනවද ?api maithree karana ekata hena gahila giyath wadak naha, ape hitha thampath wena ekai wenna one
ඉතින් ඔය මට , මගේ දෙම්වපියන්ට , නෑදයන්ට , සතුරන්ට ගගා කුලක හදාගෙන වාක්‍ය කිව්වා කයිල මෙත් වැඩීමක් වෙන්ව කියලා උබ හිතනවද ?
ඔය අනිත් උන් අදාළ නෑ . තරහ යන්නේ , තරහ පාලනය ඔක්කොම තියෙන්නේ තමන්ගේ අතේ .
බොරුවට ප්‍රර්ථනා කරල වැඩක් නෑ මෙහෙම වෙන්න කිය කියා .nithara mala panina, randu wena, sitha sansun nathi ekekt bana kiyddi, uta nivana gana kiyl denn kalin, uge ara kalin tyen prashna tika fix karala inna one, e wge dewal fix karanna thami owa deshana karala thiyenne
හැමෝම සුවපත් වේවා කියන "මානසිකත්වය/සිතුවිල්ල" තමන් තුළ ඇති කරගැනීම සහ ප්‍රාර්ථනා කිරීම කියන්නෙ 2ක්.උබ ආයිත් කියපන් . . උබ කරන්නේ ප්‍රර්ත්නාවක් අනිත් කෙනෙක්ට යහපතක් වෙන් කියලා .
මේ පෝස්ට් එකේ තියෙන එක කරුණක් ගැන අදහසක් කියන්න ඕනා. මේකෙ ලියලා තියෙනවා මෛත්‍රී භාවනාව නිවනට අදාළ නැහැ කියලා. යුගන්නද විදියට කරද්දි සරලවම නිවන් දකින්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන්. හැබැයි ඒක දැනගෙන කරන්න ඕනා.maithree bavanavak kohomath amuthuwen wadann onnaha, kamathi ayata wadanna puluwn, nivanata adala deyak nemei
nithara mala panina, randu wena, sitha sansun nathi ekekt bana kiyddi, uta nivana gana kiyl denn kalin, uge ara kalin tyen prashna tika fix karala inna one, e wge dewal fix karanna thami owa deshana karala thiyenne
coping mechanism ekak widihata akunata wadann puluwn
harinm krnn one, ai tharaha giye kiyala vidarshanawa wadana eka
eka eka minissunta subjective widihata kiyapu bana thami scriptures wala thiyenne, mona bailayak kelala hari anthimata marga palayak labagann eka thami krnn one
------ Post added on Nov 8, 2024 at 2:15 PM
යුගන්නද විදියට කරද්දි සරලවම නිවන් දකින්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන්. හැබැයි ඒක දැනගෙන කරන්න ඕනා.
මෙෙත්‍රී භාවනාවෙ ආනිසංස අතර තියෙනවා "වහා සිත සමාධිමත් වීම"+ maithriya kiyana sithuwilla nimiththak karan dyana wadannath puluwn mn hithnne
so could be beneficial for prutakjana plebs
වේවා කියලා උබ කරන්නේ ප්‍රාර්ථනාවක් බන් .හැමෝම සුවපත් වේවා කියන "මානසිකත්වය/සිතුවිල්ල" තමන් තුළ ඇති කරගැනීම සහ ප්‍රාර්ථනා කිරීම කියන්නෙ 2ක්.
ප. ලි. - තාම තේරුණේ නැද්ද?
මෙෙත්‍රී භාවනාවට ආනිසංස අතර තියෙනවා "වහා සිත සමාධිමත් වීම"
Source මෙත්තානිසංස සූත්‍රය
"වේවා" කියන වචනය භාවිතා කරන්නෙ එ් අරමුණ /සිතුවිල්ල /අදහස ඇති කරගන්න. (මෙහෙම වෙනවා නම් හොඳයි කියන අදහස)වේවා කියලා උබ කරන්නේ ප්‍රාර්ථනාවක් බන් .
ඒ උන්නාන්සෙ උන්නාන්සෙගෙ දැනුම අනුව දීලා තියෙන උත්තරයක්.onema danena deyak aramunu karan sitha samadigatha karagnn puluwn
mn bavana krddi issara, oya bavana gana expert sadu kenekgen mn ahuwa odata kasine wenuwata sudu pasubimaka kalu ravumak aran eka nimitta widihata ganna barid kiyala, u kiwwa ehema ekak gana sadahan wennah panditha novi thiyen de karann kiyala![]()
මෛත්‍රීවේවා බ්‍රහ්මවිහාර භාවනා වඩද්දි 'වේවා' කියන පාඨය භාවිතා කිරීම භාවනාව සාර්ථක වීමට එතරම් සුදුසු නැහැ. ඒ වෙනුවට 'වෙමි' කියන පාඨය භාවිතා කරන්න."වේවා" කියන වචනය භාවිතා කරන්නෙ එ් අරමුණ /සිතුවිල්ල /අදහස ඇති කරගන්න. (මෙහෙම වෙනවා නම් හොඳයි කියන අදහස)
නිතර එහෙම හිතන කොට යටිසිතේ තැන්පත් වෙනවා එ්ක.
යුගනන්ද ක්‍රමයෙදි වෙන්නෙ සමථ සහ විදර්ශනා දෙවිදියම එක්ව භාවිතා කිරීම. මෛත්‍රී භාවනාව බහුතරයක් දෙනා සලකන්නෙ සමථ භාවනාවක් විදියට. ඒක පසුකාලීනව විශුද්ධිමාර්ගයත් එක්ක ඇති වෙලා තියෙන මතයක්. ඔයාට පුළුවන් මෛත්‍රී භාවනාවට ම විදර්ශනාව එකතු කරන්න.yugannada widiha gana ahala naha mn, kohoma hari nivan dakinnai one![]()
මේකට නම් මමත් එකඟයි, අනික් එවුන්ට කොච්චර හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කලත් නරක වෙන්න කියල ප්‍රර්ථනා කලත්, ඒක අදාලම නැහැනෙ, උන්ට වෙන්න තියෙන දේ වෙනව. බුදු කෙනෙක් පහල වෙල ඔය වගෙ වැඩකට නැති දේවල් දේශනා කරයි කියල මම නම් හිතන්නෙ නැහැ.මම කියන්නේ අනිත් උන්ට මෙත් වඩනව කියල කරන එක බොරුවක්