මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

hpalpola

Well-known member
  • ඔබතුමා කියනදේට මම 100% එකඟයි..

    මම උත්තර දුන්නේ ඩිලාන් මහතා අහපු විදිහට අඳ, ගොලු, බිහිරි මිනිසෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ කියන කරුන මූලික කරගෙන..

    ඒ ගැන පොඩි විග්‍රහයක් කරන්න පුලුවන්ද?
    ඔබතුමා අහන දේ ආපහු දානවද.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    ඔබතුමා අහන දේ ආපහු දානවද.
    තාර්කිකව කල්පනා කරොත් ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරුව ඉපදුන කෙනෙක් පස් පව් වලින් නිරායාසයෙන්ම වැලකිලා නේද?

    ඒ හින්දා මෛත්‍රි භාවනාව අමුතුවෙන වඩන්න ඕන වෙන එකක් නැහැනේ...!!!

    බුදු හාමුදුරුවෝ දේශනා කරේ තමන්ගේ සිතිවිල්ල තමා කර්මය බවට පත් වෙන්නේ කියලා නේද?

    උපතින්ම අඳ, ගොලු, බිහිරි කියන්නේ අවට ලෝකය පිලිබඳව කිසිම සංජානනයක් නැති සත්වයෙක්නේ...

    එහෙම කෙනෙක්ගේ සිතේ, තන්හාව, ක්‍රෝධය, රාගය ඇති වෙන්නේ කොහොමද?

    නිවන් දකින්න නම් පිංවත් මනුශ්‍ය ජිවිතයක් ලබන්න ඕන කියන්නේ ඒ හින්ඳා නේද?

    අනික් දේ තමා අඳ, ගොලු, බිහිරි වෙලා උපන්නා කියන්නෙම තිරිසන් සත්වෙයෙකුටත් වඩා පහල ජීවියෙක් ගනයට වැටෙනවානේ, එහෙම කෙනෙක්ට නිවන් දකින්න කොහෙත්ම හැකියාවක් ලැබෙන එකක් නෑ නේද?
     
    hpalpola

    Well-known member
  • සරලවම ගත්තම හිතක් තියෙන ඕනම කෙනෙක්ට සිතිවිලි වර්ග තුනක් ඇති වෙන්න පුළුවන්. ඒ කුසල සහගත සිත, උපේක්ෂා සහගත සිත සහ අකුසල් සහගත සිත. අඳ, ගොළු බිහිරි කෙනෙක් වුනත් එයා මැරෙනකම් ජීවිත් වෙද්දි මේ සිතුවිලි පහල වෙනවා. මෙයින් දෙකක් නිවනට බරයි, එකක් කොහෙටද කියලා දන්නවානේ. ඉතින් අඳ, ගොළු බිහිරි කෙනෙක්ට වුනත් නිවන් දකින්න පුළුවන්. එයාගේ දුබලතාවය නිවනට බාධාවක් නෙමෙයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒ හින්දා මෛත්‍රි භාවනාව අමුතුවෙන වඩන්න ඕන වෙන එකක් නැහැනේ...!!!

    maithree bavanavak kohomath amuthuwen wadann onnaha, kamathi ayata wadanna puluwn, nivanata adala deyak nemei

    nithara mala panina, randu wena, sitha sansun nathi ekekt bana kiyddi, uta nivana gana kiyl denn kalin, uge ara kalin tyen prashna tika fix karala inna one, e wge dewal fix karanna thami owa deshana karala thiyenne

    අකුණක් වැදිලා කැඩිලා යනවා .
    දැන් උබේ හිතට තරහක් එනව .
    දැන් ඔය කියන මෙත් වඩන්නේ කාටද ඒ තරහ නැති වෙන්න ??

    coping mechanism ekak widihata akunata wadann puluwn

    harinm krnn one, ai tharaha giye kiyala vidarshanawa wadana eka
    eka eka minissunta subjective widihata kiyapu bana thami scriptures wala thiyenne, mona bailayak kelala hari anthimata marga palayak labagann eka thami krnn one
    ------ Post added on Nov 8, 2024 at 2:15 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් නේ බන් .
    උබ ඔය මෙත් වඩනව කියලා කරන්නේ ප්‍රර්ථනා කරන එක අනේ අරයට යහපතක් වෙන්න කියලා . එහෙම ප්‍රර්ථනා කරා කියලා ඌ ට හොදක් වෙනවද
    බුද්දාගමේ ඔහොම ප්‍රර්ථනා කරල දේවල් කරගන්න ලබාගන්න විදියක් ඇති කියලා මම නම් හිතන්නේ නෑ .
    මෙහෙම කියනවට තරහ ගන්න එපා. එක්කො ඔබතුමාගෙ බුද්ධි මට්ටම අඩුයි. නැත්තං මෝඩයි වගේ රඟපානවා.

    මම මේ කියලා තියෙන දේ ඔයාට තේරුම් ගන්න ඇත්තටම බැරිද?
    "එ් අයට යහපතක් වේවා" කියන මානසිකත්වය මං තුළ ඇති කරගැනීම.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එහෙම ප්‍රර්ථනා කරා කියලා ඌ ට හොදක් වෙනවද
    බුද්දාගමේ ඔහොම ප්‍රර්ථනා කරල දේවල් කරගන්න ලබාගන්න විදියක් ඇති කියලා මම නම් හිතන්නේ නෑ .

    api maithree karana ekata hena gahila giyath wadak naha, maithree kara kiyala maithree karana pudgalayata labena deyak naha, ape hitha thampath wena ekai wenna one
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,983
    167,809
    113
    එකමත් එක රටක
    මෙහෙම කියනවට තරහ ගන්න එපා. එක්කො ඔබතුමාගෙ බුද්ධි මට්ටම අඩුයි. නැත්තං මෝඩයි වගේ රඟපානවා.

    මම මේ කියලා තියෙන දේ ඔයාට තේරුම් ගන්න ඇත්තටම බැරිද?
    උබ ආයිත් කියපන් . . උබ කරන්නේ ප්‍රර්ත්නාවක් අනිත් කෙනෙක්ට යහපතක් වෙන් කියලා .

    අර පොල් ගහට අකුණ ගහල උබට තරහ යන එකට කාටද උබ මෙත් වඩන්නේ ?

    api maithree karana ekata hena gahila giyath wadak naha, ape hitha thampath wena ekai wenna one
    ඉතින් ඔය මට , මගේ දෙම්වපියන්ට , නෑදයන්ට , සතුරන්ට ගගා කුලක හදාගෙන වාක්‍ය කිව්වා කයිල මෙත් වැඩීමක් වෙන්ව කියලා උබ හිතනවද ?

    ඔය අනිත් උන් අදාළ නෑ . තරහ යන්නේ , තරහ පාලනය ඔක්කොම තියෙන්නේ තමන්ගේ අතේ .
    බොරුවට ප්‍රර්ථනා කරල වැඩක් නෑ මෙහෙම වෙන්න කිය කියා .
    අවබෝදය තියෙන්න ඕනේ ඇයි තරහක් ආවේ කියලා ඒක නැති කරගන්න නම් .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉතින් ඔය මට , මගේ දෙම්වපියන්ට , නෑදයන්ට , සතුරන්ට ගගා කුලක හදාගෙන වාක්‍ය කිව්වා කයිල මෙත් වැඩීමක් වෙන්ව කියලා උබ හිතනවද ?

    ඔය අනිත් උන් අදාළ නෑ . තරහ යන්නේ , තරහ පාලනය ඔක්කොම තියෙන්නේ තමන්ගේ අතේ .
    බොරුවට ප්‍රර්ථනා කරල වැඩක් නෑ මෙහෙම වෙන්න කිය කියා .
    nithara mala panina, randu wena, sitha sansun nathi ekekt bana kiyddi, uta nivana gana kiyl denn kalin, uge ara kalin tyen prashna tika fix karala inna one, e wge dewal fix karanna thami owa deshana karala thiyenne
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උබ ආයිත් කියපන් . . උබ කරන්නේ ප්‍රර්ත්නාවක් අනිත් කෙනෙක්ට යහපතක් වෙන් කියලා .
    හැමෝම සුවපත් වේවා කියන "මානසිකත්වය/සිතුවිල්ල" තමන් තුළ ඇති කරගැනීම සහ ප්‍රාර්ථනා කිරීම කියන්නෙ 2ක්.

    ප. ලි. - තාම තේරුණේ නැද්ද?
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • maithree bavanavak kohomath amuthuwen wadann onnaha, kamathi ayata wadanna puluwn, nivanata adala deyak nemei

    nithara mala panina, randu wena, sitha sansun nathi ekekt bana kiyddi, uta nivana gana kiyl denn kalin, uge ara kalin tyen prashna tika fix karala inna one, e wge dewal fix karanna thami owa deshana karala thiyenne

    coping mechanism ekak widihata akunata wadann puluwn

    harinm krnn one, ai tharaha giye kiyala vidarshanawa wadana eka
    eka eka minissunta subjective widihata kiyapu bana thami scriptures wala thiyenne, mona bailayak kelala hari anthimata marga palayak labagann eka thami krnn one
    ------ Post added on Nov 8, 2024 at 2:15 PM
    මේ පෝස්ට් එකේ තියෙන එක කරුණක් ගැන අදහසක් කියන්න ඕනා. මේකෙ ලියලා තියෙනවා මෛත්‍රී භාවනාව නිවනට අදාළ නැහැ කියලා. යුගන්නද විදියට කරද්දි සරලවම නිවන් දකින්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන්. හැබැයි ඒක දැනගෙන කරන්න ඕනා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    යුගන්නද විදියට කරද්දි සරලවම නිවන් දකින්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන්. හැබැයි ඒක දැනගෙන කරන්න ඕනා.

    yugannada widiha gana ahala naha mn, kohoma hari nivan dakinnai one 🙏🏻
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    + maithriya kiyana sithuwilla nimiththak karan dyana wadannath puluwn mn hithnne

    so could be beneficial for prutakjana plebs
    මෙෙත්‍රී භාවනාවෙ ආනිසංස අතර තියෙනවා "වහා සිත සමාධිමත් වීම"
    Source මෙත්තානිසංස සූත්‍රය
     
    • Like
    Reactions: Fiona Dabare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,983
    167,809
    113
    එකමත් එක රටක
    හැමෝම සුවපත් වේවා කියන "මානසිකත්වය/සිතුවිල්ල" තමන් තුළ ඇති කරගැනීම සහ ප්‍රාර්ථනා කිරීම කියන්නෙ 2ක්.

    ප. ලි. - තාම තේරුණේ නැද්ද?
    වේවා කියලා උබ කරන්නේ ප්‍රාර්ථනාවක් බන් .
    උබ දෙස් තියනව කියලා හ්ටිහගෙන කරන්නේ ඔකේ අනිත් පැත්ත .

    ඔය දෙකෙන්ම කිසි වැඩක් වෙන්නේ නෑ .

    පොල් ගහට අකුණක් ගහල යන තරහට උබට ඔය මෙත් වැඩිම වැඩක් වෙන්නෙත් නැ .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මෙෙත්‍රී භාවනාවට ආනිසංස අතර තියෙනවා "වහා සිත සමාධිමත් වීම"
    Source මෙත්තානිසංස සූත්‍රය

    onema danena deyak aramunu karan sitha samadigatha karagnn puluwn

    mn bavana krddi issara, oya bavana gana expert sadu kenekgen mn ahuwa odata kasine wenuwata sudu pasubimaka kalu ravumak aran eka nimitta widihata ganna barid kiyala, u kiwwa ehema ekak gana sadahan wennah panditha novi thiyen de karann kiyala 😤
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    වේවා කියලා උබ කරන්නේ ප්‍රාර්ථනාවක් බන් .
    "වේවා" කියන වචනය භාවිතා කරන්නෙ එ් අරමුණ /සිතුවිල්ල /අදහස ඇති කරගන්න. (මෙහෙම වෙනවා නම් හොඳයි කියන අදහස)
    නිතර එහෙම හිතන කොට යටිසිතේ තැන්පත් වෙනවා එ්ක.
     
    hpalpola

    Well-known member
  • onema danena deyak aramunu karan sitha samadigatha karagnn puluwn

    mn bavana krddi issara, oya bavana gana expert sadu kenekgen mn ahuwa odata kasine wenuwata sudu pasubimaka kalu ravumak aran eka nimitta widihata ganna barid kiyala, u kiwwa ehema ekak gana sadahan wennah panditha novi thiyen de karann kiyala 😤
    ඒ උන්නාන්සෙ උන්නාන්සෙගෙ දැනුම අනුව දීලා තියෙන උත්තරයක්.

    "වේවා" කියන වචනය භාවිතා කරන්නෙ එ් අරමුණ /සිතුවිල්ල /අදහස ඇති කරගන්න. (මෙහෙම වෙනවා නම් හොඳයි කියන අදහස)
    නිතර එහෙම හිතන කොට යටිසිතේ තැන්පත් වෙනවා එ්ක.
    මෛත්‍රීවේවා බ්‍රහ්මවිහාර භාවනා වඩද්දි 'වේවා' කියන පාඨය භාවිතා කිරීම භාවනාව සාර්ථක වීමට එතරම් සුදුසු නැහැ. ඒ වෙනුවට 'වෙමි' කියන පාඨය භාවිතා කරන්න.
    ------ Post added on Nov 8, 2024 at 2:46 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    මමනම් මාත්එක්ක තරහා මනුස්සයකුට උනත්, තිරිසන් සතෙක් උනත් හිතන්නේ මේ කෙනා මගේ කලින් ආත්මෙක අම්මා,තාත්තා,අයියා,අක්‌කා,මල්ලී,නංගි, ගෑණී වෙන්න ඇති කියලා,ඉතින් එහම හිතලා ඔක්කොටම මෙත් වඩනවා.

    හැබැයි ඔහොම ඉද්දි කරේ යන්න එන අයත් නැතිවම නෙවයි,නිවටයා කියලත් හිතන අය ඇති,මට මොකෝ මම මගේ පාඩුවේ ඉන්නවා..
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • yugannada widiha gana ahala naha mn, kohoma hari nivan dakinnai one 🙏🏻
    යුගනන්ද ක්‍රමයෙදි වෙන්නෙ සමථ සහ විදර්ශනා ⁣දෙවිදියම එක්ව භාවිතා කිරීම. මෛත්‍රී භාවනාව බහුතරයක් දෙනා සලකන්නෙ සමථ භාවනාවක් විදියට. ඒක පසුකාලීනව විශුද්ධිමාර්ගයත් එක්ක ඇති වෙලා තියෙන මතයක්. ඔයාට පුළුවන් ⁣මෛත්‍රී භාවනාවට ම විදර්ශනාව එකතු කරන්න.
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    මම කියන්නේ අනිත් උන්ට මෙත් වඩනව කියල කරන එක බොරුවක්
    මේකට නම් මමත් එකඟයි, අනික් එවුන්ට කොච්චර හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කලත් නරක වෙන්න කියල ප්‍රර්ථනා කලත්, ඒක අදාලම නැහැනෙ, උන්ට වෙන්න තියෙන දේ වෙනව. බුදු කෙනෙක් පහල වෙල ඔය වගෙ වැඩකට නැති දේවල් දේශනා කරයි කියල මම නම් හිතන්නෙ නැහැ.
    හැබැයි ඉතින් කෙකෙන්, තමුන් තරහ ඇතිකරගන්නෙ නැතුව ඉන්න පුරුදු වෙන්න හිතාගෙන මෙහෙම දෙයක් කරනව වෙන්න පුළුවන්. බයිසිකලේ ගත්ත ගමන් පදින්න බැහැනෙ පුරුදු වෙන්නත් එපැය.