මෙත්රි ගෙ marana daduwa hodi da plz vote !!
මොකක්ද උබලා හිතන්නෙ මරන දඩුවම ගැන මිනිස්සු මරලා සමාජෙ හදන්න පුලුවන් වෙයිද ? නැත්තම සමාජ ආකල්ප වෙනස් කරලා මිනිස්සුන්ටම හැදිලා ඉන්න පුලුවන් වෙයිද ?
o

මොකද වැරදි කරපු උන් නෙවෙයිනෙ වැරදි වලට අහුවෙන්නෙ