මෙත්‍රි ගෙ marana daduwa hodi da plz vote !!

මොකක්ද උබලාගෙ ත&#3538


  • Total voters
    29

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙත්‍රි ගෙ marana daduwa hodi da plz vote !!

    මොකක්ද උබලා හිතන්නෙ මරන දඩුවම ගැන මිනිස්සු මරලා සමාජෙ හදන්න පුලුවන් වෙයිද ? නැත්තම සමාජ ආකල්ප වෙනස් කරලා මිනිස්සුන්ටම හැදිලා ඉන්න පුලුවන් වෙයිද ? :oo
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    තිරනයක් ගන්න බැ මෙ ගැන :no: මොකද වැරදි කරපු උන් නෙවෙයිනෙ වැරදි වලට අහුවෙන්නෙ
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හරි හෝ වැරදි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන. එකෙක් දෙන්නෙක්ට වැඩේ set උනාම ඕවා අඩුවෙනවා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    දඬුවම් වැඩි කරලා අපරාධ නවත්තන්න පුළුවන් නම් මැද පෙරදිග වගේ ෂරිය නිතිය ගෙනාව නම් ඉවරයිනේ
    අපරාධ කරන්න මිනිස්සු පෙළඹෙන එක මනෝ විද්‍යාත්මක ප්‍රශ්නයක්. දඬුවම් වැඩි කෙරු පමණින් එකට විසඳුමක් දෙන්න බැහැ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාරේ ඉර කපල වැරද්දක් කරලා මාට්ටු උනාම පොලිසියට බනින රටේ , එහෙම වැරැද්දකට අහු උනාම පොලිසියෙන් අල්ලස් ගන්න රටේ .. මරණ දඬුවම දෙනකොට මොනා වෙන්න බැරිද :lol:
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    වැරදි කාරය මොකක් හරි මීටරයක් ගහල අලුගෝසුවව උනත් එල්ලන්ඩ බැරි නෑ ඒවෙලාවට... :P:P ලංකාවනේ.. :D:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ සිරි ලංකාවේ නීතියලොකු පොඩි බේදයකින් තොරව ක්‍රියාත්මක වෙනවනම් ඕකට කැමතියි .
    එත් ඇත්ත එක නෙමේ නේ .සල්ලි තියෙන බලය තියෙන එකා කොහොමත් බේරෙනවා .දුප්පත් බලය නැති එකා නැති වරදටත් දඩුවම් දෙන රටක ඕක ගෙන එකෙන් වෙන්නේ අහිංසක මිනිස්සු මැරුම්කන එක විතරයි

    අපේ රටේ දේශපාලුවෝ කරන්නේ අතීසාරෙට අමුඩ අඳවන එක .:dull:

    මම මරණ දඩුවමට විරුද්ද නැහැ .හැබැයි ඊට කලින් රටේ දුෂිතම ආයතන වන නීති ක්‍රියා කරන පොලිසිය /උසාවිය වගේ ආයතන දේවල් නිදහස් හා ස්වාදීන වෙන්න ඕනේ .තවමත් එකේ වෙනසක් නම් පෙන්න නැහැ :angry: