මෙතැනදී මම අසරණයි මම මොකද කරන්නේ දැන් ????

Juni@r

Member
May 18, 2012
370
22
0
එහෙනම් කසාද බැඳලා ආගම් දෙකෙන් එකකටවත් නැති නපුංසකයො හදන්නෙ නැතුව දැන්ම ඔය මගුල නවත්තලා දාන්න කියපන්. :angry:

:baffled::baffled: agamak nathuwa giyama ehema wenawada.lamain wa tattage agamata denna kella kamathi lu.
 
dry

Member
Jan 25, 2008
199
6
0
agam dekak una kiyala prashnayak wenne naha.math buddist kellekk ekka tama yalu.mama catholic.but kisi prashnayak na.dennata denna denagema aagam walata garu karala inwanam owa hithanda awshya na.anika me aagamak allan kellata baninwanam waradi.one kenekta taman kamati aagamak adahanda nidahasa tiyendone.dennagema therum ganima tiyenwanam awulak na.me aagam dekema kaatwath narakak karanda kiyanne naene.parentslata kiyanakota eyalata hodata therum karala kiyandone.aagam dekak unama prashna athi wenne dennata denna a aagam walata garu nokaranekai.tamange aagama hodai anikata wada kiyala hithan nathuwa hitiyama prashne iwarai.
 
umba gedara ayawa kamathi karagatte kohomada machan.mata kiyapan mama aruta kiyala dennam.uta thiyana lokuma prashne gedara ayawa kamathi karaganna widiyak nathi ekalu.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:baffled::baffled: agamak nathuwa giyama ehema wenawada.lamain wa tattage agamata denna kella kamathi lu.
පොතේ හැටියට එහෙම තමයි,, ආගම් දෙකක අය බැන්දම තමයි නපුංසකයෝ හැදෙන්නෙ.
 
Colours

Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    එක ප්‍රශ්නයකට උත්තර දෙන්නම් යාලුවට මස් මාළු කන්න ඕනෙනම් කඩෙන් ගෙනල්ල කන්න කියපන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කිසිම personalty එකක් නැති හම්බයෝ බදින ගෑනු හැරෙන්න වෙන එවුන් කසාදෙට ආගම වෙනස් කරන්නේ නැහැ
    උබේ යාළුවා කසාදෙට ආගම ප්‍රශ්නයක් කරගන්නවානම් උ මෙලෝ රහක් නැති ගොඩේ ඩයල් එකක් වෙන්න ඇති
    ලංකාවේ ඕනි තරම් ඔය ආගම දෙකේ අය යාළුවෙලා ඉන්නවා කසාද බදිනවා ඒවගේම හොද පවුල් ජීවිතත් ගතකරනවා
    ආගම ප්‍රශ්නයක් කරගන්න උබේ යාලුවටනම් කවදාවත් එතනට ලංවෙන්න බැහැ උ වගේ එකෙක් එක්ක යාලු උන ගෑනිත්
    එල්ලෙන්න වැලක් නැතිව ඉදල සෙට් වෙච්ච එකක් වගේ
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කතාව delete කරාද? ඔය වගේ 2.50 හේ කතා දානකොට joke එකක් වෙනවනේ.
    ප.ලි -
    නිල්මිණි අක්කාගෙන් හරි පබා අක්කිගෙන් හරි ඇහුවොත් මොනවහරි කරගන්න බැරි වෙන එකක් නෑ :P.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    උඹලට කැමැත්තක් කර ගනිල්ල,ඒත් ආගම ප්‍රශ්නයක් වෙන්නෙ උඹලගෙ දෙමාපියන්ට